කරූව ගන්න ආන්ඩුවෙන් මෙහෙයුමක්
කරූ ජයසූරියට කෝටීගානක ඔෆර් එකක් හම්බ වෙලා.නමුත් කරූ මේ පාර ආන්ඩුවට අහුවෙන්නේ නෑ ගිය පාර වගේ.නවීන් ආපු එකේ පරාජය මකා ගන්න කරූව ගන්න යනවා.සිරිසේන ආපු එකේ පාඩුව මකා ගන්න තිස්සව ගන්න යනවා.දුමින්ද ආපු එකේ වාඩුව ගන්න හරීන්ව ගන්න යනවා.පෝට් ඇන් ස්පෝට්ස් දෙකම දෙනව නම් හරීන් යනවලු.