කරූව ගන්න ආන්ඩුවෙන් මෙහෙයුමක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කරූව ගන්න ආන්ඩුවෙන් මෙහෙයුමක්

කරූ ජයසූරියට කෝටීගානක ඔෆර් එකක් හම්බ වෙලා.නමුත් කරූ මේ පාර ආන්ඩුවට අහුවෙන්නේ නෑ ගිය පාර වගේ.නවීන් ආපු එකේ පරාජය මකා ගන්න කරූව ගන්න යනවා.සිරිසේන ආපු එකේ පාඩුව මකා ගන්න තිස්සව ගන්න යනවා.දුමින්ද ආපු එකේ වාඩුව ගන්න හරීන්ව ගන්න යනවා.පෝට් ඇන් ස්පෝට්ස් දෙකම දෙනව නම් හරීන් යනවලු.:lol:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
67b87ab893d8db126f6fbdafd2de8fb7_L.jpg


විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂයේ පක්ෂ හා සංවිධාන සමග අද (01) අබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා පක්ෂ නායකයින් මේවන විට විහාරමහාදේවී උද්‍යාණය වෙත පැමිණෙමින් සිටි.

මීට සුළු මොහොතකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග සරත් ෆොන්සේකා මහතා එම ස්ථානයට පැමිණි බව ඒෂියන් මිරර් වාර්තා කරු පවසයි

මේ පිලිබද තවත් තොරතුරු ගෙන ඒමට සූදානම් රැදී සිටින්න අප සමඟ
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එජනිස කියන්නේ දැන් ගිලෙන නැවක්. ගිලෙන නැවකට කවුද පනින්නේ :D