කරූ ජයසුරියත් ආණ්ඩුවට..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තිස්ස අත්තනායකගේ යාමත් සමග ප්‍රදාන පකාශ 2 මඩගොහොරුව ඔබලාට පේනවා ඇතිනේ. රෙදි අදැන් ඉන්න පුළුවන් ලැජ්ජාවක් ඇති රටක් හදන්න . හොරකම , පවාදීම, වන්ච්න්ව දුෂණය පිටුදකින්න, එකතුවෙන්න විකල්ප බලවේගට..

    හැමෝම දායක වෙන්න ජාතක යුතුකම
    දුශ්නය්න් බිශ්න්යෙන් තොර යුක්තිය රජ කරන
    නිවහල් දේශයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    ඔය කියන විකල්ප බලවෙගයද දැන් සිරා නියොජනය කරන්නෙ හිතට එකගව උත්තරයක් දියන් :cool:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    තිස්ස අත්තනායකගේ යාමත් සමග ප්‍රදාන පකාශ 2 මඩගොහොරුව ඔබලාට පේනවා ඇතිනේ. රෙදි අදැන් ඉන්න පුළුවන් ලැජ්ජාවක් ඇති රටක් හදන්න . හොරකම , පවාදීම, වන්ච්න්ව දුෂණය පිටුදකින්න, එකතුවෙන්න විකල්ප බලවේගට..

    හැමෝම දායක වෙන්න ජාතක යුතුකම
    දුශ්නය්න් බිශ්න්යෙන් තොර යුක්තිය රජ කරන
    නිවහල් දේශයක්
    :rolleyes::rolleyes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    කරූත් ආණ්ඩුවට..?
    December 8, 2014 at 2:33 pm | lanka
    C news
    එජාප පාර්ලිමේන්තු මන්ත්රී කරූ ජයසූරිය මහතා ආණ්ඩුවට
    එක් වන්නේ යයි ආරංචි මාර්ග වාර්තා කරයි.
    මේ සම්බන්ධයෙන් රජයේ ප්රධානීන්
    හා සාකච්චා පවත්වා ඇතැයිද පැවසෙන් අතර ජයසූරිය
    මහතා මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් අදහසක් පල කර
    නැතැයිද කියැවේ.

    ආයිත්් සැලුන් දොර ඇ‍රලා වගෙ

    Raniluth enawalu hetama...ganinko Ikmanata
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එක එක පච බයිලා ගහන්න එපා බන් ඔය කවුරු ගියත් මහින්ද ගේ පරාජය නවත්වන්න බැ ..
    අනිත් එක ඔය යනවා කියන කවුරුවත් යන්නෙත් නැ තිස්ස ඇරෙන්න තිස්ස ගියේ සල්ලි වලට ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Raniluth enawalu hetama...ganinko Ikmanata

    රනිල් ආන්ඩුවට ගියොත් සිරා දිනනවා:yes::rofl:තිස්ස රනිල්ගෙ ගැටයක් ආණ්ඩුවෙ ගැටයක් නෙමෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තිස්‌ස සමඟ රනිල් තීරණාත්මක සාකච්ඡාවක

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ යාන්ත්‍රණයේ දැති රෝද හරියට කරකවා ඇනමුරිච්චි තදකර නිවැරැදිව ක්‍රියාත්මක කර එහි විපුල පළ ප්‍රයෝජන මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳ රනිල්ට ද විචිකිච්ඡාවක්‌ තිබිණි. මෛත්‍රීපාල ද මේ සම්බන්ධයෙන් යම් යම් අවස්‌ථාවල නඟා ඇති මැසිවිලි ගැන රනිල්ට හොඳ හැඟීමක්‌ තිබිණි. එම නිසා සෙනසුරාදා දහවල් අනුරාධපුර බලමණ්‌ඩල රැස්‌වීම් සියල්ල නිම කළ රනිල් යළි කණ්‌ඩලම හෝටලය වෙත පැමිණියේය. කණ්‌ඩලම රනිල්ගේ සිත්ගත් එක්‌ නවාතැන්පළකි. ඔහු එදා රාත්‍රිය එහි නතර වන්නට තීරණය කළේය. එහෙත් එදා රාත්‍රිය අති සුන්දර පරිසරයක විවේකීව ගතකරන්නට තරම් දේශපාලන ඉසිඹුවක්‌ රනිල්ට නොවීය. ඔහු කණ්‌ඩලමට පැමිණි වහාම කළේ එතනට තම පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක ද ගෙන්වා ගැනීමය.

    තිස්‌ස සමඟ රනිල් එහි කරනු ලැබුවේ සතරකන් මන්ත්‍රණයකි. එහි කරුණු හෙළිදරව් නොවුවත් නිසැක වශයෙන්ම ඔවුනට සාකච්ඡා කරන්නට ඉතිරිව තිබුණේ පක්‍ෂයේ සෙසු ප්‍රශ්න අමතක කර සියලු බලවේග පෙළගස්‌වා එහි ජනමතය මෛත්‍රීපාල දිනවන්නට පෙළගැස්‌සවීම ගැනය. හරියාකාරව එක්‌සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණය හැසිරවීමට තිස්‌සට ඇති හැකියාව රනිල් ද නිවැරැදිව දැන සිටියේය.

    ඒ අනුව පසුදාට පහන් වන විට මේ දෙදෙනාම පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල දිනවීමට සියලු දේශපාලන අවි භාවිත කිරිමේ එකඟතාවයකට පැමිණ සිටියා නිසැකය.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495

    Joke of the Day...:rofl::rofl::rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,649
    5,495
    113
    10849944_755667504515123_1189614540910621279_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රනිල් ආන්ඩුවට ගියොත් සිරා දිනනවා:yes::rofl:තිස්ස රනිල්ගෙ ගැටයක් ආණ්ඩුවෙ ගැටයක් නෙමෙ
    :rolleyes:

    තිස්‌ස සමඟ රනිල් තීරණාත්මක සාකච්ඡාවක

    ..............

    තිස්‌ස සමඟ රනිල් එහි කරනු ලැබුවේ සතරකන් මන්ත්‍රණයකි. එහි කරුණු හෙළිදරව් නොවුවත් නිසැක වශයෙන්ම ඔවුනට සාකච්ඡා කරන්නට ඉතිරිව තිබුණේ පක්‍ෂයේ සෙසු ප්‍රශ්න අමතක කර සියලු බලවේග පෙළගස්‌වා එහි ජනමතය මෛත්‍රීපාල දිනවන්නට පෙළගැස්‌සවීම ගැනය. හරියාකාරව එක්‌සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණය හැසිරවීමට තිස්‌සට ඇති හැකියාව රනිල් ද නිවැරැදිව දැන සිටියේය.............................. මෛත්‍රීපාල දිනවීමට සියලු දේශපාලන අවි භාවිත කිරිමේ එකඟතාවයකට පැමිණ සිටියා නිසැකය.
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තිස්‌ස සමඟ රනිල් තීරණාත්මක සාකච්ඡාවක

    එක්‌සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ යාන්ත්‍රණයේ දැති රෝද හරියට කරකවා ඇනමුරිච්චි තදකර නිවැරැදිව ක්‍රියාත්මක කර එහි විපුල පළ ප්‍රයෝජන මෛත්‍රීපාල සිරිසේන වෙත ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳ රනිල්ට ද විචිකිච්ඡාවක්‌ තිබිණි. මෛත්‍රීපාල ද මේ සම්බන්ධයෙන් යම් යම් අවස්‌ථාවල නඟා ඇති මැසිවිලි ගැන රනිල්ට හොඳ හැඟීමක්‌ තිබිණි. එම නිසා සෙනසුරාදා දහවල් අනුරාධපුර බලමණ්‌ඩල රැස්‌වීම් සියල්ල නිම කළ රනිල් යළි කණ්‌ඩලම හෝටලය වෙත පැමිණියේය. කණ්‌ඩලම රනිල්ගේ සිත්ගත් එක්‌ නවාතැන්පළකි. ඔහු එදා රාත්‍රිය එහි නතර වන්නට තීරණය කළේය. එහෙත් එදා රාත්‍රිය අති සුන්දර පරිසරයක විවේකීව ගතකරන්නට තරම් දේශපාලන ඉසිඹුවක්‌ රනිල්ට නොවීය. ඔහු කණ්‌ඩලමට පැමිණි වහාම කළේ එතනට තම පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක ද ගෙන්වා ගැනීමය.

    තිස්‌ස සමඟ රනිල් එහි කරනු ලැබුවේ සතරකන් මන්ත්‍රණයකි. එහි කරුණු හෙළිදරව් නොවුවත් නිසැක වශයෙන්ම ඔවුනට සාකච්ඡා කරන්නට ඉතිරිව තිබුණේ පක්‍ෂයේ සෙසු ප්‍රශ්න අමතක කර සියලු බලවේග පෙළගස්‌වා එහි ජනමතය මෛත්‍රීපාල දිනවන්නට පෙළගැස්‌සවීම ගැනය. හරියාකාරව එක්‌සත් ජාතික පක්‍ෂ යාන්ත්‍රණය හැසිරවීමට තිස්‌සට ඇති හැකියාව රනිල් ද නිවැරැදිව දැන සිටියේය.

    ඒ අනුව පසුදාට පහන් වන විට මේ දෙදෙනාම පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල දිනවීමට සියලු දේශපාලන අවි භාවිත කිරිමේ එකඟතාවයකට පැමිණ සිටියා නිසැකය.

    Patta novel ekak vage ban :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Patta novel ekak vage ban :P
    ඔක දෙශපපාලන තිරයෙ තිබුනෙ ඉරිදා පත්තරෙ සින් එක වෙලා තියෙන්නෙ සිකුරාදාට කලින්
    නවල් එකක් වගෙ තම්යි සුජිවය නෙමෙ ලියලා තියෙන්නෙ