කරොත් අපි, වැරැද්දුවොත් තොපි! පොජික්

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අනේ මන්ද,
    After the coronavirus controlled satisfactorily, the media as well as the people forgot everything and neglected the duties and it caused to this situation - President
    එකකට නම් මන් එකගයි. මීඩියා කාරයෝ කොරොනා ආපු සෙට් එක නිකන් පෙන්නුවේ ත්‍රස්තවාදියෝ වගේ.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේ මල්ලි නේද උදේ ගනන් කියන්න ගිහින් ඇදගෙන නෑවේ :LOL::ROFLMAO:

    ත්‍රෙඩ් එක ගිහින් මුලිමනින්ම කියවපන්. රචනා ටිකක් කොපි කරලා ලිව්වහම විශ්වාස කරන ගොන් සෙට් එකට තමයි ඔය ත්‍රෙඩ් එක දැම්මේ. උඹත් එකෙක්ද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සුළු පිරිසකගෙ වැ‍රැද්ද නිසා තමා ලෝකෙටම මේක බෝ උනේ.
    ලංකාවෙත් එහෙම තමා දැන් කොවිඩ් නෑ ඔක්කොම හරි කියල හිතන් ආතල් අල උනා.