කලකට පස්සේ - ඇවිත් සෙට් වෙමු
කාලයකට පස්සේ එළකිරි එකට ලොග් වෙලා, ටිකක් වෙලා රවුමක් ගැහුවා.ඉස්සර ඉතින් දිගට හරහට තේර්ඩ් දැම්මත් පස්සේ ඒ විදිහට ඇක්ටිව් වෙන්න බැරි වුනා.අද රවුමක් ගහනකොට නිකමට වගේ මගේ පරණ තේර්ඩ් එකක් උඩ තියෙනවා දැක්කා.බොරු කියන්න ඕනේ නැ නේ ඇත්තටම සතුටුයි. එදා මම ලියපු දෙයින්, ගොඩක් අය ජිවිතේට ගොඩක් දේවල් එකතු කරගන්න ඇති.
ඒ හින්ද තමයි මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ..ඔයාලගෙත් ඇති..ඔයාල ගොඩක් ආසා කරන, අපි හැමෝගෙම ජිවිත වලට යමක් ගන්න පුළුවන් ත්‍රෙඩ්. අන්න ඒ වගේ ත්‍රෙඩ් තියෙනවා නම් ඒ ත්‍රෙඩ් වල ලින්ක් මේකේ පොස්ට් කරන්න, ත්‍රෙඩ් එක දාන්න හේතුවත් එක්කම..
මම ගොඩක්ම කැමති වුන ත්‍රෙඩ් එක තමයි බස් එකේදී සිද්ධියක් ත්‍රෙඩ් එක.ඒ ත්‍රෙඩ් එක දාන්න මුලික හේතුව උනේ වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න තිබුන ආසාව..ඉතින් බස් වල අපි යන එන කොට දකින දේවල් ඇහෙන දේවල් එකතු කරලා මේ ත්‍රෙඩ් එක හැදුවා...
මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක -> බස් එකේදී සිද්ධියක්
ඔයාලත් දාපු අපි හැමෝටම වැදගත් වෙයි කියල හිතන ත්‍රෙඩ් වල ලින්ක් මෙතන share කරමු එහෙනම්

~ ජය වේවා ~
Last edited: