කලකට පසු පැමිණි මගේ Elakiri විචාරය
මාස 6 කට පමණ පසු elakiri.com එකට ලොග් වුනෙමි. කරකවල අත ඇරියා වගේ.
තිබ්බට වඩා ඔප්ශන් වැඩි නේද දෙන්. නියමයි . එල
අනේ මන්ද , ඉස්සර හිටපු යාලුවන්ගෙන් ගොඩක් දෙනෙක් පේන්නවත් නැහැ වගේ.
හෝම් පේග් එකේ තියෙන සේරම සොෆ්ට්වෙයාර් හා ෆිල්ම්ස් වලට ලින්ක්ස් ය.
බැලූ බැල්මට warez සඉට් එකක් වගේ ය. ඉස්සර චැට් ත්‍රේඩ් හෝම් පේග් එකෙන් අයින් කරන්න කී පුද්ගලයන්ට මෙව නොපෙනෙන හැඩය .
ත්‍රෙඩ් එකක් අතුලට යන විටම ඇත්තේ .." අනේ මට රෙප් ලබ දෙන්න " කියාය.
අන්තර්ගතය පැමිනෙන්නෙ ඊට පසුවය. එක අතකින් බලන විට ඒකත් හොදය.
සිරස සුපර්ස්ටාර් වගෙය . පෙනුම බලා ප්‍රසිද්දිය ලබා දෙන්නෙ සුපර්ස්ටර් වලය .
කුමක් උනත් මෙම්බෙර්ස්ල active ලෙස සිටීම දැක්කාම සිතට සතුටක් එනවා.
සේරම එකතු වෙලා site එක උපරිමයට ගන්න උත්සහා කරනවනම් ගොඩක් හොදයි. එලකිරි.
ඔහොම යන් . ජයවෙවා එලකිරි . මගේ හද පත්ලෙන් ඔබට ජය .
ස්තුතියි.
Clerk Kent.
----------------------
Those who don't have sinhala unicode - pls refer to the image below . thx
Click to see My Review
nice to see u back... anna ube pattamatah kawada keliya
ube wichare num sahathika atta... dan meke inna goda denek popular wenna dagalanne 