Doly said:wow................
Aadaraneeya Nirmanayak Aiye.....
Harima Sundara pathumak![]()
dulhari said:ඔබ මගෙ ලඟ මම ඔබෙ ලඟ යලි නවතීවි
සංසාරේ මෙහෙමයි හදවත පවසවී
පතිනිය වී ඔබ දෙවියන් කර සලකාවි
සදාතනික වූ අප පෙම් සිත් දළු ලියලාවී
mata kawiyak noliya inna hitha dunne naa ayyia harima lassanai
kassaD said:sha.. berayak tibbanam ela.niyama thalayak tiyanawa elakiri poem eka rasika aiya
