කලකිරිල ජීවඉතෙ

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ඇත්තට ම සල්ලි නැති කම නිසා පට්ට අසරණ වෙලා ඉන්නෙ. කැම්පස් යන ගමන් කීයක් හරි හොයාගන්න විදියක් නැද්ද 🥹🥹 ජීවිතෙ එපා වෙනව මෙක නිසා😞😞 පවුලෙ අය කඉයල කවුරුවත් නෑ බං මට. බොඩිමක සල්ලි දීල ඉන්නෙ. එ්කටත් 15 ක් දෙන්නත් මං මාර දුකක් විදිනව.
     

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    uber eats yanna barida ?
    ලයිසන්වත් බයික් වත් නැ. බයික් පැදල පුරුදු නෑ 😞🥹

    You can do OL or AL individual classes.

    I did this when I was in university, i was able to cover all the expenses, + bought a computer(this was a big deal at that time)
    ට්‍රයි කරා සහො. ඇඩ් දාපුවට කතා කරෙ ඉන්ෂුවරන්ස් කාරයො. උන් අහනව ඉන්ෂුවරන්ස් දාන්න කඇමති ද කියල. ලමයි නම් කතා කරෙ නෑ. යූටියුබ් තිියෙන නිිසආ ඉන්ඩිවිජුවල්වලට කෙලවිලා තියෙන්නෙ
    ------ Post added on Mar 14, 2025 at 10:47 AM
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උබ ගෙදරනෙ ඉන්නෙ රහල්
    ඇයි මේ කැම්පස් බෝඩිම් කතා කියල බොරු කියන්නේ
    මේපාරවත් AL ලියනවද?
    අම්මට ගැහුව නේද ලගදි. සමාවගත්තද
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,795
    113
    උබ ගෙදරනෙ ඉන්නෙ රහල්
    ඇයි මේ කැම්පස් බෝඩිම් කතා කියල බොරු කියන්නේ
    මේපාරවත් AL ලියනවද?
    අම්මට ගැහුව නේද ලගදි. සමාවගත්තද
    @WAPU Remember what I told you about this guy? Didn't take an hour to prove me right :D
     
    • Like
    Reactions: WAPU

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    E monawada? Hewwata hamba une ma nana. Kattiya kiyanne nadda manda. Dan godak campus enne salli thiyena un. Duppath un enne naha
    උබට කරන්න පුලුවන් මොනවද කියපන් ඔක්කොටම කලින්
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,755
    1,375
    113
    Sri Lanka
    Hwst part time pharmacy 1 wage job 1 hoya ganna try krnna oya class keruwawt wada lesi eka class keruwawa tikak amarui online seen 1 ekka.

    Drug dispensing danne nathi unata awlk ne issela purudu wenna amaru wedak newei passe e pharmacy 1 ayn wela hod gankt wena ekkt yanna practice unt passe
    pharmacy wala nam wada thiyenawa thama// math dakala thiiyenawa ona tharam vacany daala tiyenawa.
    facebook eke online bussiness karanna puluwan neda? habai capital eka ona wade continue karaganna///
     
    • Like
    Reactions: ksperj

    nidarsha91

    Well-known member
  • Robin Hood Gummy GIF