මේක දැක්කාම පට්ට අව්ල් ගියා . අපේ රටට මොනවද බන් මේ වෙලා තියෙන්නේ? උදේ හවස බණ අහන පිරිත් අහන, ජාතිය ගැන මහා උජාරුවෙන් කතා කරන රටක වෙන දේවල් මේ. දරුවා අට වසරේ ඉගෙන ගන්නේ.
අව්රුදු දෙකකට කලින් ඒ කියන්නේ 5හේ හරි 6යේ පන්තියේ ඉන්නකොට තමයි සීයා කෙනෙක් දූෂනය කරලා තියෙන්නේ. සසර කළකිරෙනවා බන්..
අපි අරගල කරන්න ඕන මෙන්න මේ තැනුත් හදන්නත් එක්ක.