කලකිරුනා බන් මේක දැකලා

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    Untitled-1.jpg

    මේක දැක්කාම පට්ට අව්ල් ගියා . අපේ රටට මොනවද බන් මේ වෙලා තියෙන්නේ? උදේ හවස බණ අහන පිරිත් අහන, ජාතිය ගැන මහා උජාරුවෙන් කතා කරන රටක වෙන දේවල් මේ. දරුවා අට වසරේ ඉගෙන ගන්නේ.:no: අව්රුදු දෙකකට කලින් ඒ කියන්නේ 5හේ හරි 6යේ පන්තියේ ඉන්නකොට තමයි සීයා කෙනෙක් දූෂනය කරලා තියෙන්නේ. සසර කළකිරෙනවා බන්.. :( අපි අරගල කරන්න ඕන මෙන්න මේ තැනුත් හදන්නත් එක්ක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,479
    75,211
    113
    View attachment 173765

    මේක දැක්කාම පට්ට අව්ල් ගියා . අපේ රටට මොනවද බන් මේ වෙලා තියෙන්නේ? උදේ හවස බණ අහන පිරිත් අහන, ජාතිය ගැන මහා උජාරුවෙන් කතා කරන රටක වෙන දේවල් මේ. දරුවා අට වසරේ ඉගෙන ගන්නේ.:no: අව්රුදු දෙකකට කලින් ඒ කියන්නේ 5හේ හරි 6යේ පන්තියේ ඉන්නකොට තමයි සීයා කෙනෙක් දූෂනය කරලා තියෙන්නේ. සසර කළකිරෙනවා බන්.. :( අපි අරගල කරන්න ඕන මෙන්න මේ තැනුත් හදන්නත් එක්ක.
    Apita magic unata owa common ban gam wala. Godey huthige puthala inne. Ganu lamaya loku una gaman arinne taththala.

    Sanskrutiya gana haminenna giyata oka tama scene eka. Podi kaale indanma sex education eka taboo karana gobba sanga hukanallath mewata waga kiyanna ona.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    stress eke inne okkoma
    kanna naha ban
    thawa wadi wey issrahata
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    I have heard its very common in villages
    And parents apparently have sex infron of the kids because all of them live in the same room
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අරගල එකට 1000ක් කලත් මේ රට හදන්න බෑ...
    හේතුව එකමුතු කමක් නෑ...දෙයක් තේරුම් ගන්න තරම් හැකියාවක් බහුතරයකට නෑ
    මේ වගේ දේවල් දැක්කත් මේ සසරේ වෙන දෙයක්
    (අදහන ආගමකට අදාලව හේතුවක් ඇති මේ වගේ දේවල් වෙන්න) කියලා හිත හදාගනින්...
    ඒ ඇරෙන්න මේ වගේ දෙයක් පොස්ට් කරන උබටවත්,
    මේවට ලයික් කොමෙන්ට් කරන මට සහ අනිත් අයටවත් මේ වගේ දේවල් වලට කරන්න දෙයක් නෑ මචං....
    දුකයි.....ඒත් යථාර්ථය මේකයි මචං....
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,707
    1
    51,558
    113
    ප*යාගල
    sorry.com
    සද්ධාසීලයා - අම්මෝ මේ පොඩි උන්ට 07 වසරෙ ඉදන් වල් කතා උගන්නන්න යනව අමො අමො ඉන්න බැ කහනවා.

    I have heard its very common in villages
    And parents apparently have sex infron of the kids because all of them live in the same room
    eww bn
    ------ Post added on Jun 8, 2022 at 10:38 AM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    View attachment 173765

    මේක දැක්කාම පට්ට අව්ල් ගියා . අපේ රටට මොනවද බන් මේ වෙලා තියෙන්නේ? උදේ හවස බණ අහන පිරිත් අහන, ජාතිය ගැන මහා උජාරුවෙන් කතා කරන රටක වෙන දේවල් මේ. දරුවා අට වසරේ ඉගෙන ගන්නේ.:no: අව්රුදු දෙකකට කලින් ඒ කියන්නේ 5හේ හරි 6යේ පන්තියේ ඉන්නකොට තමයි සීයා කෙනෙක් දූෂනය කරලා තියෙන්නේ. සසර කළකිරෙනවා බන්.. :( අපි අරගල කරන්න ඕන මෙන්න මේ තැනුත් හදන්නත් එක්ක.
    Vaccine 🤢
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,917
    21,155
    113
    I have heard its very common in villages
    And parents apparently have sex infron of the kids because all of them live in the same room
    meka attha lamay issraha karanne gam wala inna set eka
     
    • Like
    Reactions: fdk

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,617
    6,890
    113
    වදුරව
    2500 වසරක අභිමානවත් සන්ස්කෘතියට, අපේකම, සින්හල සභ්යත්වය, බ්ලා බ්ලා බ්ලා.....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    View attachment 173765

    මේක දැක්කාම පට්ට අව්ල් ගියා . අපේ රටට මොනවද බන් මේ වෙලා තියෙන්නේ? උදේ හවස බණ අහන පිරිත් අහන, ජාතිය ගැන මහා උජාරුවෙන් කතා කරන රටක වෙන දේවල් මේ. දරුවා අට වසරේ ඉගෙන ගන්නේ.:no: අව්රුදු දෙකකට කලින් ඒ කියන්නේ 5හේ හරි 6යේ පන්තියේ ඉන්නකොට තමයි සීයා කෙනෙක් දූෂනය කරලා තියෙන්නේ. සසර කළකිරෙනවා බන්.. :( අපි අරගල කරන්න ඕන මෙන්න මේ තැනුත් හදන්නත් එක්ක.
    මොකුත් වෙලා නෑ යකෝ ඉස්සරත් ඕව තිබ්බ ... sex education දෙන්න ගිහාම අම්නේ බෑ සංස්කෘතිය ගාන එවුන්ට වෙන මොන කතාද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    පච හලලා රෑ එක්කන් ගිහින් පෙට්ටිය කඩලා ගෙදරටම ගෙනල්ල බස්සපු ටික ටොක් යක්ක පුතෙක්

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    පොලොන්නරුව පැත්තෙ එහෙම ගොඩක් පැතිවල තාත්ත දුව සහෝදර සහෝදරී සීන් හුඟක් තියනවා. ඒවා ඒ පැත්තෙ සාමාන්‍ය වෙන තරමටම සමාජගත වෙලා තියෙන්නෙ.
     
    • Wow
    Reactions: Candid-B

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මීගමුව පැත්තෙත් වෙරළ බඩ ට වෙන්න ඔය වගේ සෑහෙන්න සීන් තියෙනවා. මම දන්න එකෙක් උන්ව ඕවා ගැන දැනුවත් කිරීමේ වැඩ සතනකට දාලා තිබ්බා.

    මුත් එක්ක දාලා තිබ්බ පරණ එවුන් කවුරුත් ඒ පැත්ත ටවත් යන් නෑ කියලා, මූ බොහොම පුකෙ අමාරුවෙන් ඕවා වලින් පොඩි එවුන් ගලව ගන්න පුදුම ගේමක් දුන්නා.

    ඌට අන්තිමට ජොබත් එපවෙල, රටත් එපා වෙලා පවුල පිටින්ම රට ගියා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ලොකු හෙල ජාන පලාත්! සීයයි මාමයි අය්යායි. tag team වගෙ, තම්බින්ට වඩා හපන්