කලත්‍රයාගේ කියන්නෙ මොකද්ද

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කලත්‍රයාගේ කියන්නෙ මොකද්ද

    කලත්‍රයාගේ පාස්පොර්ට් ප්‍රමානයෙ වර්ණ චායාරූප යක්


    මේතන කලත්‍රයාගේ කියන්නෙ මොකද්ද ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කලත්‍රයාගේ පාස්පොර්ට් ප්‍රමානයෙ වර්ණ චායාරූප යක්


    මේතන කලත්‍රයාගේ කියන්නෙ මොකද්ද ?

    Thamange geani ho miniha...

    Wife or husband
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ රනිල් වගේ පොරක් නම් කාලාත්‍රයා - සාගල​ :love:
    උබ මහින්ද වගේ පොරක් නම් කාලාත්‍රය - ශිරන්ති :love:

    දැන් තේරුනාද පුතී :rofl: