කලන්තෙදාල වැටිල පාරෙ

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කලන්තෙදාල වැටිල පාරෙ

    දවස් කීපයක් සැරට හෙම්බා තිබ්බ,සහලෝල උන තිබ්බ නිසා දිගටම පැනඩෝල් බිව්ව. රෑට ස්ටෙම්ස් එකක් බිව්ව.
    අද හෙම්බ වේලිලා. නමුත් අන්ෆිට්.උදේ කෑමගේන්න ගියාම මට කලන්තෙ දාල වැටිල.කඩේ මිනිස්සු ගෙදර ගෙනත් දැම්ම.කවදාවත් එහෙම එකක් වෙලානෑ.යන්තම් මතකයි කැරකෙනවා වගේ

    ගෙදර අනික් අයට තාම හෙම්බා මුල හරියෙ

    මේ මොකක්ද වෙන්නෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දවස් කීපයක් සැරට හෙම්බා තිබ්බ,සහලෝල උන තිබ්බ නිසා දිගටම පැනඩෝල් බිව්ව.

    Sinhalu pandithai,
    gihin beheth ganin
     
    • Like
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දවස් කීපයක් සැරට හෙම්බා තිබ්බ,සහලෝල උන තිබ්බ නිසා දිගටම පැනඩෝල් බිව්ව.

    Sinhalu pandithai,
    gihin beheth ganin

    Common viral kiyala behet dunna dan
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Common viral kiyala behet dunna dan

    හෙම්බා thiyana nisa kattiyama kasaya pkt thambala ude hawasa bipalla, wena panditha weda epa,

    marry karapu nethi akkala nangila innawanam mata katha karanna kiyapan beheth dennam
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹට ලෝ ශුගර්ද දන්නෙ නෑ ඇඟේ සීනි අඩු උනාමත් ඔහොම වෙනව. කෝකටත් ෆුල් චෙකප් එකක් කරගනින් නැත්තං පස්සෙ ලෝක ලෙඩක් සෙට් වෙන්නත් බැරි නෑ.
     
    • Like
    Reactions: Alexb and Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හෙම්බිරිස්සාවට කලන්තේ දාන්නේ නෑනේ බං. ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා විස්තරේ කියලා ඕක චෙක් කරගනින්.
     
    • Like
    Reactions: Alexb and Asmodeus

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හෙම්බිරිස්සාවට කලන්තේ දාන්නේ නෑනේ බං. ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා විස්තරේ කියලා ඕක චෙක් කරගනින්.
    Dengu da