කලබල නොවීමේ වැදගත්කම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,151
    34,741
    113
    ටහිකෙනවා. කොල්ලා දස්සයා. @AnuradhaRa ට එහෙම මෙහෙම උනා නම් මොනවා වෙයිද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩේ මමත් ලේසියෙන් කලබල වෙන එකෙක් නෙවෙයි.. ගොඩක් එවුන් මගෙන් අහල තියෙනව ගොඩක් සිටුවේශන් වලදී යකෝ උඹ කොහොමද ඔහොම කිසි කලබලයක් නැතුව ඉන්නෙ කියල.. හැබැයි ඒ ඔක්කොම පිටින් 😛 ඔලුව ඇතුලෙ කැරි කලබලයක්... සමහර වුන් ඉන්නව කොච්චර කලබල උනත් බය උනත් බාහිරව ඒක පේන්නෙ නෑ 🤣
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අඩේ මමත් ලේසියෙන් කලබල වෙන එකෙක් නෙවෙයි.. ගොඩක් එවුන් මගෙන් අහල තියෙනව ගොඩක් සිටුවේශන් වලදී යකෝ උඹ කොහොමද ඔහොම කිසි කලබලයක් නැතුව ඉන්නෙ කියල.. හැබැයි ඒ ඔක්කොම පිටින් 😛 ඔලුව ඇතුලෙ කැරි කලබලයක්... සමහර වුන් ඉන්නව කොච්චර කලබල උනත් බය උනත් බාහිරව ඒක පේන්නෙ නෑ 🤣
    ADHD ඇති උබට එහෙනම්
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923

    me too habai oluwa athultah kalabalayak na lokuwata
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    අඩේ මමත් ලේසියෙන් කලබල වෙන එකෙක් නෙවෙයි.. ගොඩක් එවුන් මගෙන් අහල තියෙනව ගොඩක් සිටුවේශන් වලදී යකෝ උඹ කොහොමද ඔහොම කිසි කලබලයක් නැතුව ඉන්නෙ කියල.. හැබැයි ඒ ඔක්කොම පිටින් 😛 ඔලුව ඇතුලෙ කැරි කලබලයක්... සමහර වුන් ඉන්නව කොච්චර කලබල උනත් බය උනත් බාහිරව ඒක පේන්නෙ නෑ 🤣
    smoke weed ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,264
    113
    මන් ඉදියනම් අහනවා අඩෝ මේ කොහෙද යන්නෙ? කියලා.... ලගදි නෙල්ලිගලදි බල්ලෙක්ට අඩෝ කියල ලගින් ගියපු කොල්ලො සෙට් එකක් නැවතිලා මගේ දිහා බලන් ඉදල උන්ට කතා කලා කියල. මන් බල්ල එක්ක කතා කරනව දැකල ආයෙ ගිහින් මාත් එක්ක ඉදපු එකා සීන් එක බලන් ඉදල කිව්වෙ. :baffled: :baffled: :baffled:
     
    • Like
    • Haha
    Reactions: SiEHRA and NRTG

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    පොඩි එකා එවෙලේ කෑ ගැහුවනම් ඔක්කොම ඉවරයි :baffled:
    meke sira seen ekak thiyanwa, darunuma thanaka unath sansunwa inna puluwannm sahenna awadanamakin midenna puluwan

    specially silent wena eka.

    jeewithe ka gahala prashna walata moona dena un man dakala thiyanwa hamadema anagannawa. anthima rata patalagannawa,
     
    • Love
    Reactions: NRTG