කලවම් පොන්*යෝන්ට.....විරසකයට මුල

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    11.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    12. ආන්ඩුක්‍රම විවස්ථාවෙන් ලබා දීලා තියන බුද්ධාගමට ප්‍රමුකස්ථානය කියන වැකිය අයින් වෙන්න ඕනේ. මොකද කිසිම අඅගමකට ප්‍රමුකස්ථානය දෙන්න අවශ්‍ය නෑ.

    උඩ තියන 01-11 එකග අය, මම දාල තියන 12 වෙනි එකටත් එකග වෙයන්ලා.:rolleyes:

    ඔක්කොම ආගම් තහනම් කරන්න ඕනා. පකේ ආගම් ඕවා ලංකාව වගේ තර්ඩ් ක්ලාස් රටවලට හරියන්නේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,195
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් සිංහල අපිද වැරදි? තව කොච්චර ඉවසන්න කියලද කියන්නේ?

    ඉවසන්න බැරි නම් ගෙවල් ගිනි තියපන්, කඩ ගිනි තියපන්, මිනී මරපන්. අම්මගෙ ඉවසන්න බැරිකම
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,195
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන එපා මේ බයිසිකෙල් හෙල්මට් එක නැතුව යන්න තහනං වගේ ඒක දාගෙන යන මිනිහගේ ආරක්ෂාවට පනවල තියෙන මුලික මට්ටමේ නීතියක් කඩන එක ගැන සංවේදී මිනිස්සු මේ. :baffled: එච්චර දුරට නීතිය ගැන කතාකරන නීතිය ගාන දැනුවත් උනන්දු මිනිහෙක් කොහොමද ඒ කියන කටින්ම අනික් අතට තව මිනිහෙක්ගේ දෙපලකට බලහත්කාරෙන් ඇතුල්වෙලා ඒක කුඩුපට්ටන් කරලා ගිනිතියන එක අනුමත කරන්නේ :shocked: මටනං තේරෙන්නේ නෑ මුන් කොහොමද මේවා කියන්නේ මොන කටින්ද කියල :baffled:
    :yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    12. ආන්ඩුක්‍රම විවස්ථාවෙන් ලබා දීලා තියන බුද්ධාගමට ප්‍රමුකස්ථානය කියන වැකිය අයින් වෙන්න ඕනේ. මොකද කිසිම අඅගමකට ප්‍රමුකස්ථානය දෙන්න අවශ්‍ය නෑ.

    මේක මචන් සිංහල බෞද්ධ රටක්.
    උබ අකමැති නම් රටින් පලයන්. තරහ වෙන්න එපා.
    ප.ලි. උබලයි පරම්පරාව ක්‍රිස්තියානි/කතෝලික වුන විදිය පොඩ්ඩක් හොයල බලපන්. (සල්ලි වලටද?/ නිල තල වලටද?/ posh වෙන්න බලාගෙනද?) ;)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේක මචන් සිංහල බෞද්ධ රටක්.
    උබ අකමැති නම් රටින් පලයන්. තරහ වෙන්න එපා.
    ප.ලි. උබලයි පරම්පරාව ක්‍රිස්තියානි/කතෝලික වුන විදිය පොඩ්ඩක් හොයල බලපන්. (සල්ලි වලටද?/ නිල තල වලටද?/ posh වෙන්න බලාගෙනද?) ;)
    11.gif
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක මචන් සිංහල බෞද්ධ රටක්.
    උබ අකමැති නම් රටින් පලයන්. තරහ වෙන්න එපා.
    ප.ලි. උබලයි පරම්පරාව ක්‍රිස්තියානි/කතෝලික වුන විදිය පොඩ්ඩක් හොයල බලපන්. (සල්ලි වලටද?/ නිල තල වලටද?/ posh වෙන්න බලාගෙනද?) ;)

    anivaaaaaaa:)
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,050
    22,110
    113
    ගම මහනුවරයි
    මේක මචන් සිංහල බෞද්ධ රටක්.
    උබ අකමැති නම් රටින් පලයන්. තරහ වෙන්න එපා.
    ප.ලි. උබලයි පරම්පරාව ක්‍රිස්තියානි/කතෝලික වුන විදිය පොඩ්ඩක් හොයල බලපන්. (සල්ලි වලටද?/ නිල තල වලටද?/ posh වෙන්න බලාගෙනද?) ;)

    :yes::yes::yes: ඔව් සිංහල කිව්වේ නියම සිංහල ... අඩු කුලේ උන්ටත් එච්චර තමයි ...