-----> කලවා දෙක අතර සඟවාගෙන, මාට්ටුවෙයි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    -----> කලවා දෙක අතර සඟවාගෙන, මාට්ටුවෙයි

    65 හැවිරිදි ඇය තිදරු මවකි කලවා දෙක අතර සඟවාගෙන සිටි ඇඳුම් වල වටිනාකම රු 4000/= කට ආසන්න බව අනාවරනය විය, එවන් ඇඳුම් ප්‍රමානයක් සඟවාගෙන ඇය ගමන් කලේ කෙසේදැයි කාටත් ප්‍රශ්නයක් විය.

    redihorapage1.jpg


    සැ. යු. - මෙම ලිපිය 2011-06-03 දින දිවයින පුවත් පතෙහි පලවූ ලිපියකි. මිතුරන් සමග බෙදා ගැනීමේ අරමුනින් මෙම වෙබ් අඩවියට එක් කල අතර එය කිසිදු වානිජ අරමුනකින් හෝ වෙනත් ආර්තික වාසියක් වෙනුවෙන් සිදුකල දෙයක් නොවන බවත් දන්වනු කැමැත්තෙමි. එමෙන්ම පූර්ණ ගෞරවය මෙහි
    ලේඛකයාට හිමිවිය යුතුය.