කලවැද්දා කරදරය

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මේ කෙමක් හරියටම කරන්න. හවසට කාත් එක්කවත් කතා කරන්නෙ නැතිව භාජනේකට චූ කරල ඒක සීලිම උඩ උගුඩුවො නිතර ඉන්න තැනක තියන්න.
    වැඩ කරයිද එහෙනම් ගොඩ
     
    • Haha
    Reactions: saja

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    වැඩ කරයිද එහෙනම් ගොඩ


    හුජ්ජ කෝප්පේ උගුඩුවො පෙරලුවහම ගේ ඇතුලට බේරෙනවා නේ බන්
    කල වැද්දට නෙමේ උඹලට තමා යන්න වෙන්නේ
     
    • Haha
    Reactions: saja

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    අද ගෙදර එනකොටත් අයෙත් චූ දාලා:growl:
    කාමර 3 ට උඩි සිවිලිමේ ලයිට් 3ක් අද දැම්මා බලමු
    ඒ අස්සේ මියොත් දගලනවා ඉවරයක් නැ සිවිලිම උඩ සත්තු වත්තක් වෙලා :growl:
     

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    අද ගෙදර එනකොටත් අයෙත් චූ දාලා:growl:
    කාමර 3 ට උඩි සිවිලිමේ ලයිට් 3ක් අද දැම්මා බලමු
    ඒ අස්සේ මියොත් දගලනවා ඉවරයක් නැ සිවිලිම උඩ සත්තු වත්තක් වෙලා :growl:

    මෙන්න මේකත් කරලා බලන්න.
    මිරිස් පුච්චලා දුම සිවිලිමට වැදෙන්න සලස්වන්න. බොහෝ වෙලාවට මිරිස් දුම් සැරට කලවැද්දෝ ඉවත් වෙනවා.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මෙන්න මේකත් කරලා බලන්න.
    මිරිස් පුච්චලා දුම සිවිලිමට වැදෙන්න සලස්වන්න. බොහෝ වෙලාවට මිරිස් දුම් සැරට කලවැද්දෝ ඉවත් වෙනවා.
    ekath karala balamu thanks
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    apeth dan lagadi idan wahale duwanawa patta karadare. man current eka danna inne. ehema bari unoth air rifle ekak genath thiyala danawa
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කලවැද්දා කරදරය

    How to prevent palm civic (කලවැද්දා) coming inside the ceiling and roof?
    Big problem can't sleep at night..
    යකෝ මූ "කලවැද්දා2016" කියලා ප්‍රොෆයිල් එකකුත් හදාගෙනනෙ.
     
    • Haha
    Reactions: buddikagayan