වැඩ කරයිද එහෙනම් ගොඩමේ කෙමක් හරියටම කරන්න. හවසට කාත් එක්කවත් කතා කරන්නෙ නැතිව භාජනේකට චූ කරල ඒක සීලිම උඩ උගුඩුවො නිතර ඉන්න තැනක තියන්න.
වැඩ කරයිද එහෙනම් ගොඩමේ කෙමක් හරියටම කරන්න. හවසට කාත් එක්කවත් කතා කරන්නෙ නැතිව භාජනේකට චූ කරල ඒක සීලිම උඩ උගුඩුවො නිතර ඉන්න තැනක තියන්න.
වැඩ කරයිද එහෙනම් ගොඩ
හුජ්ජ කෝප්පේ උගුඩුවො පෙරලුවහම ගේ ඇතුලට බේරෙනවා නේ බන්
කල වැද්දට නෙමේ උඹලට තමා යන්න වෙන්නේ
අද ගෙදර එනකොටත් අයෙත් චූ දාලා![]()
කාමර 3 ට උඩි සිවිලිමේ ලයිට් 3ක් අද දැම්මා බලමු
ඒ අස්සේ මියොත් දගලනවා ඉවරයක් නැ සිවිලිම උඩ සත්තු වත්තක් වෙලා![]()
ekath karala balamu thanksමෙන්න මේකත් කරලා බලන්න.
මිරිස් පුච්චලා දුම සිවිලිමට වැදෙන්න සලස්වන්න. බොහෝ වෙලාවට මිරිස් දුම් සැරට කලවැද්දෝ ඉවත් වෙනවා.
යකෝ මූ "කලවැද්දා2016" කියලා ප්‍රොෆයිල් එකකුත් හදාගෙනනෙ.කලවැද්දා කරදරය
How to prevent palm civic (කලවැද්දා) coming inside the ceiling and roof?
Big problem can't sleep at night..