දගලනවා විතරක් නම් කමක් නෑ. මුන් ජරා කරනවා හුජ්ජ කරනවා සිවිලිමේ ලීක් වෙන තැන වලින් ඕව වැටෙනවා. ගන්දස්සාරේ ඉවසන්න අමාරුයි මුන් චූ කලාම. මමත් ලයිට් එකක් දාන්න ඉන්නෙ සීලිම උඩට. ගිය අව්රුද්දෙ ඉඳන් මුගටියෝ ටිකකුත් සීලිම අල්ලන්න අරුන් එක්ක වලි දානවා. මාස දෙකකට විතර කලින් එහෙම මැරුණ මුගටියෙක් අයින් කරන්න උනා වහලේ සීට් හෙන ගොඩක් ගලෝල.
![]()

අපිට නං කිසි කරදරයක් පොර කාල දඟලල යන්න යනව
ඔය පැත්තෙ ඉන්නව ඇත්තෙ නරක කලවැද්දො








