කල්කිරි Highland

Dasunprarthana

Active member
  • Dec 24, 2017
    97
    28
    28
    Highland කල් කිරි කඩයක් දාන්න ආසාවක් තියෙනවා..කොහොමද මචන්ලා බඩු ගන්නේ ඒකට.දන්න කෙනෙක් හරි කරන කෙනෙක් හරි ඉන්නවනම් කියනවද?
     

    HmNRazor

    Well-known member
  • කල්කිරි බොන්න ඕනෙ නන් තලවතුගොඩ එන්න
    බඩු තියෙනවා
    යකෝ තලවතුගොඩ බඩු නැත්තම් ඕකුන්ව හම ගහනවා!!! හූවයි බල්ටි දෙකයි දුර කිරි මන්ඩලේටම......

    you-have-been-warned.jpg
     

    HmNRazor

    Well-known member
  • කල් කිරි වැනිලා එක දැන් එන්නෙම නැද්ද.
    මෙහේ නම් තියනවා මචන් (අැතුල් කෝට්ටේ, රාජගිරිය, තලවතුගොඩ) උඹ කොහේද? මෙහේ නම් ජාති 3 ම තාම යහතින් තියනවා, Choco, Vanila, Normal (සුදු කිරි බෝතලේ)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මෙහේ නම් තියනවා මචන් (අැතුල් කෝට්ටේ, රාජගිරිය, තලවතුගොඩ) උඹ කොහේද? මෙහේ නම් ජාති 3 ම තාම යහතින් තියනවා, Choco, Vanila, Normal (සුදු කිරි බෝතලේ)
    ගම්පහ,
    මෙහෙ තියෙන්නෙ චොකලට් විතරයි මචෝ.
    සුදු එකයි, වැනිලා එකයි හෙන අඩුයි. අඩුයි කියන්නෙ හොයාගන්නම නෑ
     

    HmNRazor

    Well-known member
  • ගම්පහ,
    මෙහෙ තියෙන්නෙ චොකලට් විතරයි මචෝ.
    සුදු එකයි, වැනිලා එකයි හෙන අඩුයි. අඩුයි කියන්නෙ හොයාගන්නම නෑ
    හෑෑෑෑ එහෙමත් සීන් එකක් ද? අඩෝ අපේ ඉස්කෝලේ හිටියා වැලිවේරිය පැත්තේ ඉඳලා ආපු කොල්ලෙක් ඉස්සර ඌට නමක් වැටුනා කල්-කිරා කියලා, ඌ ඉස්සර කොළඹටත් වඩා ලාබෙට කිරි අරන් එනවා අපි සල්ලි දුන්නාම, මෙගා බෝතල් පුරෝලා ගෙනල්ලා බොන්නේ සත්තු වගේ. කොළඹට වැඩිය පට්ට ජනප්‍රියයි ඔය හයිලන්ඩ් milk පිට පලාත් වල ඉස්සර ඉඳන්, කොහෙද ඉතින් කතා කරලා වැඩක් නෑ දැන් situation එක