මගේ 4toz වටිනා කියන ලේඛන සහ high සෙන්සිටිව් data තියා ගන්න මම G Drive යුස් කරනවා. හේතු කිව්වොත් ඉසි ඇක්සස් , මගේ මොබයිල් ලැප්ටොප් මේ ඔක්කම එක්ක සින්ක් වෙන්න පුළුවන්, ලොස්ට් වෙන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. 2FA වගේ ඒවත් දාලා තියෙන්නේ. මට අද email එකක් ඇවිත් තියෙනවා Google එකෙන් අවුරුදු දෙකක් access කලේ නැති අකවුන්ට්ස් delete කරනවා කියල. මගේ සමහර ඒවා තියෙනවා 4toz වගේ දේවල් වෙනම accounts හදල දාල තියෙනවා ඒවාට හැමවෙලේම ලොග් වෙලා බලන්නේ නැහැ. අලුත් පොලිසි එකෙන් ඕවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ලෝන්ග් ටර්ම් යුස් කරන්න පුළුවන් Storage එකක් හොයාගෙන මේ සේරම එකට දාන්න කියල මන් බැලුවේ. හැබැයි secure වෙන්න ඕන. මිට කාලෙකට කලින් මන් ලැප් එකේ HDD එකක දාල bitlocker encrypt කළා. board එක ගිය ලැප් එක ඕන වෙන්නේ නැහැ. hdd එක වෙන එකකට ගහල බැලුව key එක දුන්නට decrypt වෙන්නේ නැහැ.මගේ ගොඩක් වටිනා 4toz ගන්න විදියක් නැහැ මේ නිසා. මේ වගේ දේවල් නොවෙන්න යන්න පුළුවන් හොදම Storage එක මොකක්ද. 200GB විතර කලෙක්ෂන් එකක් තියෙනවා. සමහර ඒවා ලික් වෙන්නත් බැහැ. මන් A/L කලේ ඉදන් ගත්ත 4toz වල ඉදන් මගේ හැමදේම දාන්න පුළුවන් secure , මොබ්යිලේ එකෙන් ලැප් එකෙන් access කරන්න පුළුවන්, privacy තියෙන solution එකක් කියන්න පුලුවන්ද? SSD ගැන මගේ ලොකු විස්වාසයක් නැහැ. water damage එකක් වගේ උනොත් ඉවරයි. නැත්නම් ගින්නකට වගේ අහු උනොත් මොකෙක් හරි ඉස්සුවොත් වගේ දේවල් නිසා මට එක විස්වාස නැහැ. මන් දැකල තියෙනවා ඒවා වල චිප් ලෙවෙල් issues එනවා,
Last edited: