කල්පවතින ආරක්ෂාකාරී ඉඩපහසුකම් | sustainable longterm Storage for personal data

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,106
    2,613
    113
    මගේ 4toz වටිනා කියන ලේඛන සහ high සෙන්සිටිව් data තියා ගන්න මම G Drive යුස් කරනවා. හේතු කිව්වොත් ඉසි ඇක්සස් , මගේ මොබයිල් ලැප්ටොප් මේ ඔක්කම එක්ක සින්ක් වෙන්න පුළුවන්, ලොස්ට් වෙන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. 2FA වගේ ඒවත් දාලා තියෙන්නේ. මට අද email එකක් ඇවිත් තියෙනවා Google එකෙන් අවුරුදු දෙකක් access කලේ නැති අකවුන්ට්ස් delete කරනවා කියල. මගේ සමහර ඒවා තියෙනවා 4toz වගේ දේවල් වෙනම accounts හදල දාල තියෙනවා ඒවාට හැමවෙලේම ලොග් වෙලා බලන්නේ නැහැ. අලුත් පොලිසි එකෙන් ඕවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා ලෝන්ග් ටර්ම් යුස් කරන්න පුළුවන් Storage එකක් හොයාගෙන මේ සේරම එකට දාන්න කියල මන් බැලුවේ. හැබැයි secure වෙන්න ඕන. මිට කාලෙකට කලින් මන් ලැප් එකේ HDD එකක දාල bitlocker encrypt කළා. board එක ගිය ලැප් එක ඕන වෙන්නේ නැහැ. hdd එක වෙන එකකට ගහල බැලුව key එක දුන්නට decrypt වෙන්නේ නැහැ.මගේ ගොඩක් වටිනා 4toz ගන්න විදියක් නැහැ මේ නිසා. මේ වගේ දේවල් නොවෙන්න යන්න පුළුවන් හොදම Storage එක මොකක්ද. 200GB විතර කලෙක්ෂන් එකක් තියෙනවා. සමහර ඒවා ලික් වෙන්නත් බැහැ. මන් A/L කලේ ඉදන් ගත්ත 4toz වල ඉදන් මගේ හැමදේම දාන්න පුළුවන් secure , මොබ්යිලේ එකෙන් ලැප් එකෙන් access කරන්න පුළුවන්, privacy තියෙන solution එකක් කියන්න පුලුවන්ද? SSD ගැන මගේ ලොකු විස්වාසයක් නැහැ. water damage එකක් වගේ උනොත් ඉවරයි. නැත්නම් ගින්නකට වගේ අහු උනොත් මොකෙක් හරි ඉස්සුවොත් වගේ දේවල් නිසා මට එක විස්වාස නැහැ. මන් දැකල තියෙනවා ඒවා වල චිප් ලෙවෙල් issues එනවා,
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,063
    198,498
    113
    Colombo, Sri Lanka
    ඔහොම හිතුවොත් ඉතින් මොකක්වත් secure නැහැ. හොදම විසදුම් තමයි ඉතින්.....

    SSD/HDD කිහිපයක data තැම්පත් කිරීම
    Paid cloud storage storage දෙකකවත් data තැම්පත් කිරීම
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම හිතුවොත් ඉතින් මොකක්වත් secure නැහැ. හොදම විසදුම් තමයි ඉතින්.....

    SSD/HDD කිහිපයක data තැම්පත් කිරීම
    Paid cloud storage storage දෙකකවත් data තැම්පත් කිරීම

    මේක තමා මාත් කිය්නනෙ.
    එක හාඩ්ඩ්‍රයිව් එකක සහ cloud storage එකක data තියාගත්තම හරිනේ.

    අවුරුදු දෙකකට සැරයක් ඕකට ලොග් වෙලා මොනව හරි කරන එක මහ වැඩක්ද? 15 min ඇති ඔක්කොටම ලොග් වෙලා මොනව හරි කරන්න.

    වැඩිය ඕන නෑනෙ ලොග් වෙලා අලුත් පොටෝ එකක් ඇඩ් කරා ලොග් අවුට් උනා. ඔක්කොම අකවුන්ට් වලට ඕක කරා. ෆෝන් එක අරන් දවස් 700 කට වගේ reminder එකක් තිව්වා. එදාට ලොග් වෙලා ඕකම කරා. ඕන නං අර කලින් පාර දාපු පොටෝ එක ඩිලීට් කරා ලොග් අවුට් උනා. 🫢 google account එක sync වෙන නිසා මොන device එක තිබුණත් අවුලක් නෑනෙ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,063
    198,498
    113
    Colombo, Sri Lanka
    මේක තමා මාත් කිය්නනෙ.
    එක හාඩ්ඩ්‍රයිව් එකක සහ cloud storage එකක data තියාගත්තම හරිනේ.

    අවුරුදු දෙකකට සැරයක් ඕකට ලොග් වෙලා මොනව හරි කරන එක මහ වැඩක්ද? 15 min ඇති ඔක්කොටම ලොග් වෙලා මොනව හරි කරන්න.

    වැඩිය ඕන නෑනෙ ලොග් වෙලා අලුත් පොටෝ එකක් ඇඩ් කරා ලොග් අවුට් උනා. ඔක්කොම අකවුන්ට් වලට ඕක කරා. ෆෝන් එක අරන් දවස් 700 කට වගේ reminder එකක් තිව්වා. එදාට ලොග් වෙලා ඕකම කරා. ඕන නං අර කලින් පාර දාපු පොටෝ එක ඩිලීට් කරා ලොග් අවුට් උනා. 🫢 google account එක sync වෙන නිසා මොන device එක තිබුණත් අවුලක් නෑනෙ.
    මමත් ඇත්තටම කරන්නේ ඕක තමයි මචන්. අද වෙනකං මගේ මොකවත් ලොස්ට් වෙලා නැහැ. SSD/HDD වලට virus යන්නේ නැති විදිහට ආරක්ෂාවෙනවා එච්චරයි