කල්පිටියේ දැවැන්ත කඩොලාන විනාශයක්..

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කඩොලාන වැවෙනවා බං .ඕවා කලින් ඉස්සන් කොටු තමා ඔය දැන් හොදට කඩොලාන වැවිලා තියෙන්නේ 😀

    කලින් ඉස්සන් කොටු තිබුණා කියලා ඔප්පු කරන්න පුළුවන් ද
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    කඩොලාන පද්දතිය කියන්නෙ මේ අමුතු පද්දතියකට නෙමේ මොකුත් නොකර උන්නම ඉබේම ගස් ආයෙ හැදෙනව..කඩොලාන ගහක් ගහක් ගානෙ පොලිසියෙන් දාන්ඩ කියලද බූරුවො කියන්නෙ නිකන් ගොන් ටෝක්ස් ඉශු කරන්ඩ එපා බන්

    කඩොලාන ගස් දෙක තුනක් ගැන දුක් වෙන උබල කොහෙද බන් උන්නෙ අර බදුර්දීන විල්පත්තුව කපද්දි??? ඒ කාලෙ ඇත්තටම උබල කොහෙද බන් උන්නෙ????

    kage daruwekda me appaaa!!!
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කඩොලාන වැවෙනවා බං .ඕවා කලින් ඉස්සන් කොටු තමා ඔය දැන් හොදට කඩොලාන වැවිලා තියෙන්නේ 😀

    මහින්ද රජ තුමාගේ කාලේ ද ඕවගේ ඉස්සන් කොටු තිබ්බේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කඩොලාන වැවෙනවා බං .ඕවා කලින් ඉස්සන් කොටු තමා ඔය දැන් හොදට කඩොලාන වැවිලා තියෙන්නේ 😀
    ඇනේද කියන්නෙ ඕන්න නැදුන්, බුරුත ,කලුවර වගේ ගස් නම් ආන්න වටිනව ආයෙ හැදෙන්ඩ අවුරුදු 50-80 යනව මේ කඩොලාන බලන් ඉද්දි හැදෙන ගස්නෙ..
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇනේද කියන්නෙ ඕන්න නැදුන්, බුරුත ,කලුවර වගේ ගස් නම් ආන්න වටිනව ආයෙ හැදෙන්ඩ අවුරුදු 50-80 යනව මේ කඩොලාන බලන් ඉද්දි හැදෙන ගස්නෙ..
    ඕවා මුල් වලින් ගෙඩ් වලින් ඉක්මනට බෝවෙනවා කඩොලාන විනාශ කරන්න එපා කියන්නේ මුහුදු කාදනය වලක් වන නිසා මිසක් වෙන දෙයක් නැහැ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    1599128853870.png

    මෙන්න පරිසර වේදියෝ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා බයිරැලම ඉන්ජෙක්ශන් එකක් විදගෙනද කොහෙද ?
    කඩොලාන වැවේනවානේ අරක වැවේනවානේ අනේ මන්දා තිබ්බ පරිසර පද්ධතිය ආශ්‍රිත ජිවීන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    View attachment 91512

    මෙන්න පරිසර වේදියෝ
    තමුසේ කඩොලාන ජීවිතේට දැකපු නැති එකෙක් . කතාව කඩොලාන රකින්න ඒ උනාට කඩොලාන වලින් තියෙන ප්‍රයෝජනය මොකක් ද කියලත් දන්නේ නැහැ. ඔහේ කඩේ යනවාට යනවා😀
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තමුසේ කඩොලාන ජීවිතේට දැකපු නැති එකෙක් . කතාව කඩොලාන රකින්න ඒ උනාට කඩොලාන වලින් තියෙන ප්‍රයෝජනය මොකක් ද කියලත් දන්නේ නැහැ. ඔහේ කඩේ යනවාට යනවා😀

    කඩොලාන වලින් තියෙන ප්‍රයෝජනය දන්නේ නැ කියලද කියන්නේ ??
    කඩොලාන වලින් තියෙන ප්‍රයෝජනය තමයි කපල ඉස්සෝ කොටු හදන එක.

    මුලින් නම් දැනගෙන හිටියේ නෑ තමයි ඉතින් දැන් නම් දන්නවා (උබලගෙන් තමයි ඉගෙන ගත්තේ )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ මන්දා බයිරැලම ඉන්ජෙක්ශන් එකක් විදගෙනද කොහෙද ?
    කඩොලාන වැවේනවානේ අරක වැවේනවානේ අනේ මන්දා තිබ්බ පරිසර පද්ධතිය ආශ්‍රිත ජිවීන් ?
    පොන්ස් කඩොලාන ගස් 4ක් කැපුව කියල ජිවියො වද වෙනවද..අනික කරපු උන්ව අල්ලල නඩුත් දැම්මට පස්සෙ මොනාද ඕයි මේ කියවන බයිල.???.උබල කියන්නෙ එක කඩොලාන පදුරට එකා ගානෙ පොලිසියෙන් දාන්ඩ කියලද ගොබිලො.. :lol: :lol: :lol: :lol:

    බදුර්දීන විල්පත්තුවම කපල ගෙවල් හදද්දි කට පුක වහන් දැක්කෙ නැ වගේ උන්න තොපිනෙ පකෝ මේ දැන් කඩොලාන ගස් 4ට කියවන්ඩ එන්නෙ විලි ලැජ්ජයි..
     
    • Dislike
    Reactions: Boralugoda01

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොන්ස් කඩොලාන ගස් 4ක් කැපුව කියල ජිවියො වද වෙනවද..අනික කරපු උන්ව අල්ලල නඩුත් දැම්මට පස්සෙ මොනාද ඕයි මේ කියවන බයිල.???.උබල කියන්නෙ එක කඩොලාන පදුරට එකා ගානෙ පොලිසියෙන් දාන්ඩ කියලද ගොබිලො.. :lol: :lol: :lol: :lol:

    බදුර්දීන විල්පත්තුවම කපල ගෙවල් හදද්දි කට පුක වහන් දැක්කෙ නැ වගේ උන්න තොපිනෙ පකෝ මේ දැන් කඩොලාන ගස් 4ට කියවන්ඩ එන්නෙ විලි ලැජ්ජයි..

    කඩොලාන යනු විශාල ශාක විශේෂයකි. දිනක් තුල බැකෝ යන්ත්‍රයකින් ඉන් ගස් 4 කට වඩා ඉවත් කල නොහැක.

    බදුරුදීන් 2015-ජනවාරි -09 සුබ නැකතින් නේ පටන් ගත්තේ කැලේ කපන්න ඉතින් අපි කොහොම නතර කරන්නද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඩොලාන පද්දතිය කියන්නෙ මේ අමුතු පද්දතියකට නෙමේ මොකුත් නොකර උන්නම ඉබේම ගස් ආයෙ හැදෙනව..කඩොලාන ගහක් ගහක් ගානෙ පොලිසියෙන් දාන්ඩ කියලද බූරුවො කියන්නෙ නිකන් ගොන් ටෝක්ස් ඉශු කරන්ඩ එපා බන්

    කඩොලාන ගස් දෙක තුනක් ගැන දුක් වෙන උබල කොහෙද බන් උන්නෙ අර බදුර්දීන විල්පත්තුව කපද්දි??? ඒ කාලෙ ඇත්තටම උබල කොහෙද බන් උන්නෙ????

    මෙන්න මූට විල්පත්තුව කැපුවෙ මහින්දගෙ කාලෙ කියල අමතක වෙලා 🤥
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,129
    113
    Kottawa
    ඇනේද කියන්නෙ ඕන්න නැදුන්, බුරුත ,කලුවර වගේ ගස් නම් ආන්න වටිනව ආයෙ හැදෙන්ඩ අවුරුදු 50-80 යනව මේ කඩොලාන බලන් ඉද්දි හැදෙන ගස්නෙ..
    ඕවා මුල් වලින් ගෙඩ් වලින් ඉක්මනට බෝවෙනවා කඩොලාන විනාශ කරන්න එපා කියන්නේ මුහුදු කාදනය වලක් වන නිසා මිසක් වෙන දෙයක් නැහැ

    තොපි දෙන්නාගෙන් එකෙක්ද අර ඔක්සිජන් කන්නද කියලා අහුවේ? මෝඩ මිහරක් මොකට ඉපදුණාද මන්ද 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,297
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවා මුල් වලින් ගෙඩ් වලින් ඉක්මනට බෝවෙනවා කඩොලාන විනාශ කරන්න එපා කියන්නේ මුහුදු කාදනය වලක් වන නිසා මිසක් වෙන දෙයක් නැහැ

    මේ ගෝවයි බ්‍රොකෝලියි අඳුරන්නෙ නැති එකා කඩොලාන ගැන කියෝනව
     
    • Like
    Reactions: NRTG and D_Mad

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,129
    113
    Kottawa
    ඕවා මුල් වලින් ගෙඩ් වලින් ඉක්මනට බෝවෙනවා කඩොලාන විනාශ කරන්න එපා කියන්නේ මුහුදු කාදනය වලක් වන නිසා මිසක් වෙන දෙයක් නැහැ

    මහා මෝඩ *** පුතා බලපිය මේක..

    උබ ඉස්කෝලෙ ගියේ නැද්ද? හරි හරි ගියත් උබ ඉගෙනගෙන නෑ ඒකනේ මේ එක එකාගේ පුක ලෙවකාලා කඩේ ගිහින් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.. මොන ජිවිතද හුත්තෝ ඔවා 😂😂😂
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පොන්ස් කඩොලාන ගස් 4ක් කැපුව කියල ජිවියො වද වෙනවද..අනික කරපු උන්ව අල්ලල නඩුත් දැම්මට පස්සෙ මොනාද ඕයි මේ කියවන බයිල.???.උබල කියන්නෙ එක කඩොලාන පදුරට එකා ගානෙ පොලිසියෙන් දාන්ඩ කියලද ගොබිලො.. :lol: :lol: :lol: :lol:

    බදුර්දීන විල්පත්තුවම කපල ගෙවල් හදද්දි කට පුක වහන් දැක්කෙ නැ වගේ උන්න තොපිනෙ පකෝ මේ දැන් කඩොලාන ගස් 4ට කියවන්ඩ එන්නෙ විලි ලැජ්ජයි..

    ගස් 4ක් කැපුවා කියලද නඩුව දාල තියෙන්නේ පොන්ස්...තොටම හරියන ආණ්ඩුව...බදුර්දීන් ට විල්පත්තුව පිදුවේ තොපේ නාකි මයිනාගේ කාලේ කියලා
    තොට අමතක වුනාද ?

    encroched-area-6.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    කල්පිටිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලිවාසල්තුරෙයි ප‍්‍රදේශයේ කලපුව ආශ‍්‍රිතව වෙරළබඩ තීරයේ බැකෝ යන්ත‍්‍රයක් භාවිත කරමින් කඩොලාන පද්ධතියට සිදුකළ විනාශය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පුත්තලම දිසා වන නිලධාරි ජී.ඞී.ජී.සරත් කුමාර විසින්.

    ඉස්සන් වගාව සදහා ස්වභාවික කඩොලාන පද්ධතිය විනාශයට ලක්කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීම කල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත සිදුවූ බවටයි ගම්වාසීන් චෝදනා කළේ.

    පරිසරවේදීන් ද පෙන්වා දුන්නේ අදාල ඉස්සන් ගොවිපලේ පිහිටි ඉපැරණි ඉස්සන් පොකුණු නවීකරණය කිරීම සදහා කල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබාගෙන තිබූ බවයි. එහෙත් ඩෝසර් සහ බැකෝ යන්ත‍්‍ර උපයෝගි කර ගනිමින් කලපු තීරයට යාබදව පිහිටා තිබූ ස්භාවික කඩොලාන පද්ධතිය සම්පූර්ණයෙන් විනාශයට ලක්කරමින් දැවැන්ත පාරිසරික හානියක් සිදුකර එහි නව ඉස්සන් පොකුණු ඉදිකර ඇති බවට පරිසරවේදීන් චෝදනා කළා.

    පුත්තලම දිසා වන නිලධාරිවරයා පැවසුවේ පල්ලිවාසල්තුරේ කළපු තීරයට යාබදව පිහිටා ඇති මෙම ඉස්සන් වගාවට අයත් භූමිය කල්පිටිය සභාපතිවරයාට අයත් බවට සනාථ වී ඇති බවයි. අදාල භූමිය කල්පිටිය ප‍්‍රාදේශිය ලේකම්වරයාගේ මැදිහත් වීම මත වාර්ෂික බදු ක‍්‍රමයට ලබා දී තිබෙනවා.

    මෙම ඉස්සන් පොකුණු ඩෝසර් යන්ත‍්‍ර භාවිතයෙන් නවීකරණය කිරීමට යාමේදී කඩොලාන පද්ධතියට හා අදාල ප‍්‍රදේශයට ඉන් බරපතල හානියක් සිදුව ඇති බවයි පුත්තලම දිසා වන නිලධාරිවරයා පැවසුවේ. සීමා මායිමෙන් ඔබ්බට ගොස් විශාල වශයෙන් පස් තල්ලූ කිරිම හේතුවෙන් කඩොලාන පරිසර පද්ධතියට හානියක් සිදුව ඇති බවත් එය බරපතල වරදක් ලෙස නිරික්ෂණයට ලක්ව තිබූ බවත් ඔහු කියාසිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වන සංරක්ෂණ නිළධාරින් නෛතික ක‍්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

    කල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ සභාපති අබුබක්කර් මොහොමඞ් ඉන්ෆාස්ගෙන් නෙත් නිවුස් කල විමසීකදී ඔහු පවසා සිටියේ තමන් 2017 වසරේ වාර්ෂික බදු ක‍්‍රමය යටතේ මෙම ගොවිපල ලබා ගත් බවයි. එහි අක්කර දෙකකට ආසන්න භූමියෙන් ඔබ්බට ගොස් කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකල බවයි ඔහු පැවසුවේ.

    මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියද අංශ කිහිපයක් යටතේ පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.
     
    Last edited: