කල්පිටියේ දූපත් 11ක් බද්දට

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කල්පිටියේ දූපත් 11ක් බද්දට

    කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එහි දූපත් 11ක් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට බදු පදනම මත ලබාදීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන පරිදි එම ඉඩම් බදුදීමට පෙර කල්පිටිය දූපත් ආශ්‍රිතව දිගුකාලීනව ජලය, විදුලිය හා ප්‍රවාහන, වැනි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇත.

    එසේම ඉඩම් හා ජීවනෝපාය අහිමි වීම ගැන එහි වෙසෙන ධීවර ජනතාව සමග සාකච්ඡා කර සුහදශීලි විසඳුමකට පැමිණීම ගැන ද අවධානය යොමුකරන බව එම අධිකාරිය කියයි.

    මේවන විට බලධාරීන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉඩම් බදු දීම හා යටිතල පහසුකම් සංවර්ධනයට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කෙරෙහි ද අවධානය යොමුව ඇත.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    yahapalanen badu denna issella, mahindage aanduwen badu deela iwaray, kalpitiya yanakota balaganna puluwan kohomada idam bedala thiyenne kiyala, i know a person who got a land there during the MR's regime.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,550
    113
    Me kalla halala copy karala damma ne? Hora baiy gedia :lol::lol:

    මහින්දගේ සංවර්ධන ව්‍යාපෘතියට යළි පණදේ

    මෙම ව්‍යාපෘතිය රාජපක්ෂ පාලන සමයේදී ක්‍රියාවට නැංවීමට සූදානම් කළ එකකි.එම වකවානුව තුළ පරිසරවේදීන් සහ ධීවර ජනතාවගේ විරෝධය හමුවේ මෙම ව්‍යාපෘතිය හකුළා ගන්නට සිදුවූයේය.

    වත්මන් අාණ්ඩුව යටතේ යළිත් පණ දීමට සූදානම් වන්නේ එම ව්‍යාපෘතියටය.

    - http://www.lankadaily.com/latestnews/item/6153-2015-04-06-09-18-57
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක මහින්දගෙ කාලේ ක්‍රියාත්මක කරන්න ගියත් බලවත් විරෝදය හින්ද නැවතුනා. යහපාලනය කියන්නේ විරෝධය තියෙද්දිම කරන එකද?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Me kalla halala copy karala damma ne? Hora baiy gedia :lol::lol:

    මහින්දගේ සංවර්ධන ව්‍යාපෘතියට යළි පණදේ

    මෙම ව්‍යාපෘතිය රාජපක්ෂ පාලන සමයේදී ක්‍රියාවට නැංවීමට සූදානම් කළ එකකි.එම වකවානුව තුළ පරිසරවේදීන් සහ ධීවර ජනතාවගේ විරෝධය හමුවේ මෙම ව්‍යාපෘතිය හකුළා ගන්නට සිදුවූයේය.

    වත්මන් අාණ්ඩුව යටතේ යළිත් පණ දීමට සූදානම් වන්නේ එම ව්‍යාපෘතියටය.

    - http://www.lankadaily.com/latestnews/item/6153-2015-04-06-09-18-57
    උනුත් එකයි

    මුනුත් එකයි