කල්පිටිය පැත්තේ.............

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කල්පිටිය පැත්තේ.............

    dolphin-map2.jpg

    මචාහං කල්පිටිය පැත්තේ ඒ side මන්නාරම පැත්තට යනකන් මොනවද බන් බලන්න කරන්න තියෙන්නේ.ට්‍රිප් එකක් යන්න ඒ පැත්තේ...උබල දන්නා හොද හොටෙල් එහෙම තියෙනවා නම් කියපන් ම්චාහං...
     
    Last edited:
    • Like
    Reactions: sasirox

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    1. Kalpitiye Dolpins
    2. Kalpitiye Kite surfing
    3. Mannarama Bio bab tree
    4. Mannar Landesi kotuwa
    5. Navy athule contacts(strong contact ) tiyenam boat ride ekak yanna puluwan dora wala adam's bridge eke dupath kipayak balann
    6. Wilpaththuwa
    7. Eluwankulama Gange wadiya
    8. Tawa Mannar wala last station eka Thalei Mannaram thota ethanath balanna oya yana gaman.
     
    • Like
    Reactions: JINX_XNIJ

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන් හිතන්නෙ මහා විශාල එළවලු වතු තියනවා. ඒවගෙන් කරන බන්ග්ලෝ එකක නවතින්න පුලුවන්නම් සිරා.
     
    • Like
    Reactions: JINX_XNIJ

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Kalpitiye Balanna nm loku deyak na.beach side1 oone taram hotels tyenawa.above 5000/=.
    Town1 mada tyena SLTDA rest house1th hodai clean.but AC na.kaamath hodai.
    Wilpattu safari ynna puluwn.
    Try to go Baththlangunduwa too.
     
    • Like
    Reactions: JINX_XNIJ

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඕක මචං පට්ට ප්ලේස් එකක්. වෙනසෙන් වෙනමම Program එකක් කලා කල්පිටිය ගැන. Youtube ඇති. යන්න කලින් හොදට හොයලා බලපන්. නැත්තම් අපරාදේ
     
    • Like
    Reactions: JINX_XNIJ