කල්යාණමිත්*රයෝ (2.34MB) e-magazine volume 1

Aug 11, 2008
26
0
0
කල්යාණමිත්*රයෝ (2.34MB) e-magazine volume 1

Kalyanamithrayo e-magazine volume 1

බොහෝ දෙනාගේ ඉල්ලීම පිට අඩුබරැති (2.34MB) PDF file එකක් අද සිට ඔබට මෙම ලින්ක් එකෙන් බාගත කළ හැකිය.

http://www.4shared.com/file/59159205/81d8fa7c/Kalyana_Mithrayo_e_magazine_-_lite_version.html?dirPwdVerified=5c284194

මෙම සගරාවේ ප්*රමාණය අඩුකිරීම නිසා එහි Quality එක අඩු වී ඇත. හොද තත්වයේ පවතින සගරාව අවශ්*ය නම් මෙම ලින්ක් එකෙන් එය ද බාගත කළ හැකිය. මෙය 10MB පමණ වේ.

http://www.4shared.com/file/58595139/13c540d6/Kalyanamithrayo_August_1_e-mailed.html

ඔබට තෙරුවන් සරණයි.


එසේ ම දෙවැනි සගරාව ඔබවෙත ම ඊ මේල් කරවා ගැනීමට සගරාවේ ඇති ඊ මේල් ලිපිනයට ඔබේ ඊ මේල් ලිපිනය එවන්න.
 

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Pinwath mithura,

    Compression is good because it allows more of us to download it...
    And it does not affect quality (moral) of the content you provide :)
    Bohoma pin...

    Theruwan saranai!
     
    Last edited: