මම අලුත්. මම හිතුවා මම දන්න දේ ඔයලට කියල දෙන්න ඔන කියල සරලව. මම කියල දෙන්නම් AMAZON එකෙන් සල්ලි හොයන හැටි. මුලින්ම ඉතින් PAYONEER CARD එකක් ගෙන්න ගන්න. මොකද එතින් අපි SELL කලම , සල්ලි TRANSFER කරන්න පුලුවන් PAYONEER CARD එකට විතරයි.
මෙකෙදි මතක තියා ගන්න. අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.
2005 වසරේ ආරම්භ කරනලද මෙම සේවාව මගින් රටවල් 200ට ආසන්න ප්‍රමානයකට වෙනත් දේශයන් සමග මුදල් ගනුදෙනු කරගැනීමේ පහසුකම සලසා දී ඇත. Prepaid Debit cards, deposits to local banks worldwide (බැංකු ගිනුමට මුදල් ලබා ගැනීම), wire transfers, global and local e-wallets and local-currency paper checks යන ආකාර ලෙසින් ඔබට මෙම සේවාව හරහා තමන්ගේ පසුම්බියට මුදල් ගෙන්වාගත හැක.
එසේම මෙම Payoneer සේවාව ඉතා විශ්වාසවන්ත සේවාවක් වන අතර එය පුද්ගලික තොරතුරු උපරිම ආරක්ශාවකින් රැකගනී.
අන්තර්ජාලයෙන් ඉපයූ මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේදී ලාංකික ජනයාට එය ඉතා අපහසු කාර්යක් වේ. ඒ මන්දයත් Paypal සේවාව ලංකාවට මුදල් Withdraw ලබා නොදෙන බැවින් මගේ පෙර ලිපිවල සදහන් පරිදි ගිනුමක් සකසාගෙන කටයුතු කරන්නට වේ.
නමුත් Payoneer සේවාව නිසා මේ ගැටලු සම්පූර්නයෙන්ම පාහේ මග ඇරීගොස් ඇත. මෙම සේවාව මගින් අපට Payoneer Master Card එකක් ලබාගෙන විවිධ වෙබ් අඩවි වලින් එම කාර්ඩ් පතට මුදල් Withdraw කරගත හැකිය. ඉන්පසු ලංකාවේ ඇති ඕනෑම ATM(Automatic Teller Machine) ශාකාවකින් කාර්ඩ් පත දමා රුපියල් වලින් මුදල් ලබාගත හැක. නැතහොත් අපගේ ලංකාවේ බැංකු ගිනුමකට මුදල් ගෙන්වාගත හැක.
AMAZON එකේ sell කරන්න අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.
E bay කරන කට්ටියට පුලුවන් මැලේශියන් විදියට අපි පෙයිපෑල් එකේ ගිනුම හදලා අපිට පුලුවන් Paypal සල්ලි Payoneer Master Card එකට එහෙම නැත්නම් Bank Account එකට Withdraw කරන්න.
නමුත් මේ දවස් වල පොඩි අව්ලක් තියෙන්ව paypal සහ payoneer අතර. සමහරුන්ට paypal එකේ සල්ලි payoneer එකට transfer කරන්න බෑලු. නමුත් තාම transfer කරන කට්ටියත් ඉන්නව. කොහොම නමුත් අපිට ebay sellings කරන්න paypal එක verify කර ගන්න නම් payoneer එකෙන් පුලුවන් කිසි අව්ලක් නතිව.
මේ කාර්ඩ් එක පාවිච්චි කරනකොට පොඩි අයකිරීමක් Fee එකක් ගන්නවා. ඒක වෙන්නෙ හැම Withdrawal එකකටම US $3.25 ගන්නව. Activation fee කියල $29.00 ක් ගන්නව. එක අපිට shape කර ගන්න පුලුවන් මම දෙන link එකෙන් ගිහින් payoneer card එක apply කලොත්. මෙන්න මෙකයි link එක.
https://share.payoneer.com/nav/NCH4NQFOt9OVCKMGwbTiMj1ezDvFzm78M_XeM7uH7QSVwcVknkP1fvxz8cn56oOSSUlm74fVYDEBdO77h_MBxg2
එකෙන් ගිහින් apply කලාම $25.00 bonus එකක් ලැබෙනව. හැබැයි එක ලැබෙන්න ඔයල payoneer card එකට $100.00 එකතු වෙනකල් ඉන්න ඔනා ඔයලා sales කරල. මම නම් එක පාරින් එක හෙව්වා. මම sell කරන්නෙ amazon එකෙ. මම ගොඩක් software , ebooks , question banks තම sell කරන්නෙ. එතින් මම මොන්ත් එකකට කොහොමත් මගෙ ජොබ් එකට අමතරව $500.00 වගෙ හොයනව.
Payoneer Card පතක් සදහා ඉල්ලුම් කිරීම සහ ගෙන්වා ගැනීම
1. පලමුව මෙම ලින්ක් එක හරහා ගොස් පහත පිටුවට පිවිසෙන්න https://share.payoneer.com/nav/NCH4...SVwcVknkP1fvxz8cn56oOSSUlm74fVYDEBdO77h_MBxg2
2. Sign Up බොත්තම එබීමෙන් අනතුරුව පහත දැක්වෙන පිටුවට ඔබව රැගෙනයයි.
එම පිටුව කොටස් තුනකින් යුක්ත වේ, ඔබට එම කොටස් තුන පිරවීම රූප මගින් මෙහි පෙන්නුම් කර ඇත
3. පලමු කොටසෙහි ඔබගේ පෞද්ගලික තොරතුරු පුරවන්න, එය එතරම් පැහදිලි කෙරීමට අවශ්‍ය නොවෙතැයි මම සිතමි.
ඔබගෙ පදින්චිය සහ නිවසේ ලිපිනය වෙනස නොවන බැවින් පහලින් තිබෙන "Click here and fill in this section ONLY if your shipping address is different from above or you want your card shipped to a PO Box" යන්නට හරි නොදමන්න.
4. ඔබගේ ගිනුමේ සුරක්ශිතබව ඔබට කැමති පරිදි දැඩි කරගන්න.
5. ශ්‍රී ලංකා ලෙස රට තෝරා ඔබගේ ජාතික හැඩුනුම් පත් අංකය ඇතුලත් කරන්න.
6. තුනටම හරි තුනක් දාල Finish බොත්තම ඔබන්න.
7. ඔබ සියල්ලක්ම නිවරඩිව පුරවන්න.
8. ඉන්පසු ඔබ ඔබගේ ඊ-මේල් ලිපිනයට ගොස් බලුවෝතින් පයනීයර් සමාගම ඔබට ලිපියක් එව තිබෙයි, එහි දැක් වෙන්නේ ඔබගේ ඉල්ලුම් පත සෝදිසි වෙමින් පවතින බවයි. දින තුමක් ඇවෑමයෙන් ඔබට ඔවුන් නැවතත් බොහෝවිට ලිපියක් එවයි, ඔබගේ ඉල්ලුම්පත් නිවරදිව ලැබුනු බවට. එවිට ඔබට කරන්නට ඇත්තේ ඔවුන් ඒ එවන ලිපියේ Upload යන ලින්ක් එක ඔබා ඔබගේ " ජාතික හැදුනුම් පතේ දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ, රියදුරු බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් හෝ පාස්පෝට්, විදේශ ගමන් බලපත්‍රය දෙපැත්තම ස්කෑන් කොට පින්තූර දෙකක් යැවීමයි.
9. ඔබ Upload ලින්කෙක ඔබා පැමිනෙන පහත පිටුවේදී ඔබගේ ස්කෑන් කොටගත් පින්තූර (File extension. JPG) Upload කරන්න.
10. 5 වෙනි කොටසේදී ඔබ ලබාදුන් දත්තයන්ට සමාන වේදයි පින්තූර පරීක්ෂා කරන්න. එය අවසානයේ පහත වෙබ් පිටුව දිස් වෙනු ඇත. ඉන්පසු සති කිහිපයකින් ඔවුන් ඔබට පයනීයර් කර්ඩ් පත එවනු ඇත.
Payoneer Card Activation Process : කාර්ඩ් පත සක්‍රීය කරමු
ඔබට කාර්ඩ් පත ලැබුනු පසු එය සක්‍රීය කිරීමට හැකිය. ඉන්පසු තමයි ඔබට කාර්ඩ් පත භාවිතා කල හැක්කේ.
Payoneer අඩවියට ගොස් "Activate your card" බොත්තම ඔබන්න. ඔබගේ Username, Password ඇතුලත් කර ඇතුල් වෙන්න. ඉන්පසු Activate card ඔබන්න. PIN එක Create ( 4 Digits ) කර Submit කරන්න. අවසානයේ පයනීයර් මගින් ඔබගේ කාර්ඩ් පත සක්‍රීයබව දැනුම් දෙයි.ඔබට කාර්ඩ්පත භාවිතා කලහැක්කේ එහි මුදල් තිබෙනවිට පමනි
--------------------------------------------------------------------------
ඊට පස්සෙ මෙන්න මෙකට ගිහින් SELLING ACCOUNT එකක් හදා ගන්න. - https://sellercentral.amazon.com
මෙකෙදි ලෙසියෙන්ම අපිට QUESTION BANKS , EDUCATIONAL COURSE NOTES , THEORIES , SOFTWARE එහෙම SELL කරන්න පුලුවන්. GUITAR CHORDS එහෙම ලෙහෙසියෙන්ම සෙල්ල් කරන්න පුලුවන්.
ඔයලා අලුතින් ඉටෙම් එකක් ADD කරන්නෙ මෙන්න මෙහෙමයි.
INVENTORY --> ADD A PRODUCT --> CREATE A NEW PRODUCT --> EVERYTHING ELSE --> OTHER PRODUCTS
මම කියපු විදිහට විතරක් යන්න. වෙන විදිහවල් වලට items add කරන්න ගියොත් කචල් ගොඩයි. එතකොට UPC , ISBN , EAN , ASIN වගෙ එක එක එව අපිට ADD කරන්න වෙනව. මම කියපු විදිහට යනව නම් මොකුත් ඔනෙ නෑ. අපිට ඔනම දෙයක් ADD කරන්න පුලුවන්.

Last edited: