කල්ල මරේ!! 😂😂😂

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රාජපස්සවරුන් පෝසනය කරලා රැකබලාගන්න එක අපේ යුතුකමක්!
     
    • Like
    Reactions: Lankaputhra16

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    @wiky123 ප්‍ර්ස්තාර එහෙම හොදට නැගලා යනවා ඇතිනේද.
    ප්‍රස්තාර නැග්ගට රටේ මිනිස්සු හිගාකනවා. 🤣🤣🤣.
    ගිය අන්ඩුවෙන් වැඩිකරපු 10000 යි අන්තිමට ගහපු 2500 ගැසට් එකයි නැතිඋනානම්. මෝඩයෝ පස් කකා ඉන්නේ 🤣🤣
    හොදම වැඩේ හැමඑකාටම උනේ 🤣🤣

    FB_IMG_1614358237359.jpg