කල්_ඉකුත්වූ_Cake

hitter

Well-known member
  • Dec 4, 2016
    4,358
    6,456
    113
    පසුගියදා කල් ඉකුත්වූ ආහාර කුළුබඩුවල දින මාරු කරමින් ජනතාවට විස සහිත ආහාර ලබාදෙමින් සිටියදී
    හසුවූ කැරවෑන්



    බේකරි සමූහය පවත්වා යන වත්තල හැඳල මදීනා ෆූඩ්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සිය ව්‍යාපාර වලට මතුවූ ජනතා අප්‍රසාදය නිසා නම වෙනස් කර ඇති බව වාර්තාවේ.
    සමාගම් නාම වෙනස් කිරීමේ නීතිය අනුව නමක් වෙනස් කිරීම දැන්විය යුතු අතර මාස්ටර් බේකර් ලංකා යන නාමයෙන් ඔවුන් නැවත පෙනී සිටින බව පුවත්පත් මගින් අද ප්‍රසිද්ධ කර තිබුනේ මෙසේය.
    collage.png

    84222490_2823191691094650_7888208678967312384_o.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මෙන්න මිනිස්සු ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නැහැ:lol::lol: