කලාවට බිම

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,362
    5,929
    113
    mamanam Just one Glass & entire Bite Table. :cool: :D

    kattiya 2 namala weri wela kiywanakota kanna patanganne, :D
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලිවර් කේස් වලදි ඩෙකාටර් ලා අත ඇරලා දානාව සේට්ජ් 03 හෝ 04 වල (මතක නෑ හරියටම), අපේ තාත්තා ගේ අක්මාව බැලුවා කැමරා යවලා බැලුවා. හොද වෙලාවට සුව කරන්න පුලුවන් අවධියේ ඉන්නේත...මගේ මුනටම කිව්වා දොස්තර..ඩර්ඩන්ස් ගියේ

    අම්මෝ ගිය වියදම..

    ඒත් මෙහම නම් බොන්න එපා මචං.
    මම බොන්නේ බියර් විතරයි. ඔය අපේ සෙට් එක සෙට් වෙනකොට මම ගහපු ෆොටෝ.
     
    • Like
    Reactions: Shamal3001

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,793
    113
    පට්ට පට්ට.

    කලාවට බීවත්, කලා නැතුව බීවත් එකම ප්‍රතිපලෙ වෙන්න
    බොරු නන් කලාවට, ලතාවට, බීල පහු වෙනිද AST/ALT/ Liver Profile test කරල බලන්න

    පෙනෙයි කලාවෙ තරම

    ඔච්චර ඉගන ගත්ත උබලත් ඔය ජහ ජරාව බොනව නන්, අනිත් එවුන් ගැන කවර කතාද බන්

    මෝඩ වෙන්න එපා, ඔය සල්ලි වලින් කාපන්කො බන් හොද දෙයක්, රස දෙයක්

    එමිරේට්ස් රට ඉදි, කැවියාර්, බ්ලූ චීස්, ටොබ්ලරොන්, හොද පලතුරු ටිකක්, අවන් රෝස්ටඩ් සැල්මන්
    පලයම් හුත්තෝ යන්න.
    ------ Post added on Dec 5, 2023 at 11:10 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් උඹ ලංකාවේ ඉද්දි පාවිච්චි කරපු 4න් එකමද තවම පාවිච්චි කරන්නේ?

    කොමද බන් ඔය 4ටෝ වලට අර ලංකාවෙන් එළියේ රටකදී එන වයිබ් එක කැප්ච වෙන්නේ?
     
    • Love
    Reactions: HAneo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,196
    99,864
    113
    කලාවට බීවත්, කලා නැතුව බීවත් එකම ප්‍රතිපලෙ වෙන්න
    බොරු නන් කලාවට, ලතාවට, බීල පහු වෙනිද AST/ALT/ Liver Profile test කරල බලන්න

    පෙනෙයි කලාවෙ තරම

    ඔච්චර ඉගන ගත්ත උබලත් ඔය ජහ ජරාව බොනව නන්, අනිත් එවුන් ගැන කවර කතාද බන්

    මෝඩ වෙන්න එපා, ඔය සල්ලි වලින් කාපන්කො බන් හොද දෙයක්, රස දෙයක්

    එමිරේට්ස් රට ඉදි, කැවියාර්, බ්ලූ චීස්, ටොබ්ලරොන්, හොද පලතුරු ටිකක්, අවන් රෝස්ටඩ් සැල්මන්
    බිව්වා නේද කසිය පැකට් එකක්. මදුරු කොයිල් දාලා තියෙන්න ඇත්තේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් උඹ ලංකාවේ ඉද්දි පාවිච්චි කරපු 4න් එකමද තවම පාවිච්චි කරන්නේ?

    කොමද බන් ඔය 4ටෝ වලට අර ලංකාවෙන් එළියේ රටකදී එන වයිබ් එක කැප්ච වෙන්නේ?
    ඔව්. අනේ මන්දා බන් මාත් ලංකාවේ ඉදිද්දී කල්පනා කල දෙයක් තමා ඕක.
    මේකයි මම හිතන්නේ. මෙහෙ හැම රුම් එකකම වගේ සුදු තමා ගාල තියෙන්නේ. දොරවල් දාර ඔක්කොම. එකෙන් එළියක් එනවා කියලා තමා මට නම් හිතෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,196
    99,864
    113
    ඔව්. අනේ මන්දා බන් මාත් ලංකාවේ ඉදිද්දී කල්පනා කල දෙයක් තමා ඕක.
    මේකයි මම හිතන්නේ. මෙහෙ හැම රුම් එකකම වගේ සුදු තමා ගාල තියෙන්නේ. දොරවල් දාර ඔක්කොම. එකෙන් එළියක් එනවා කියලා තමා මට නම් හිතෙන්නේ
    වායගෝලයත් බලපානවා ඇති. අපේ සමහර විට ජල අංශු වැඩි ඇති.
     
    • Like
    Reactions: HAneo

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව්. අනේ මන්දා බන් මාත් ලංකාවේ ඉදිද්දී කල්පනා කල දෙයක් තමා ඕක.
    මේකයි මම හිතන්නේ. මෙහෙ හැම රුම් එකකම වගේ සුදු තමා ගාල තියෙන්නේ. දොරවල් දාර ඔක්කොම. එකෙන් එළියක් එනවා කියලා තමා මට නම් හිතෙන්නේ

    අපේ ගෙදරත් තනිකර සුදු. කෝ ඉතින් අර ගොත ලුක් එක යන්නේ නැහැනේ. :no:
     
    • Like
    Reactions: HAneo