මම බොන්නේ බියර් විතරයි. ඔය අපේ සෙට් එක සෙට් වෙනකොට මම ගහපු ෆොටෝ.ලිවර් කේස් වලදි ඩෙකාටර් ලා අත ඇරලා දානාව සේට්ජ් 03 හෝ 04 වල (මතක නෑ හරියටම), අපේ තාත්තා ගේ අක්මාව බැලුවා කැමරා යවලා බැලුවා. හොද වෙලාවට සුව කරන්න පුලුවන් අවධියේ ඉන්නේත...මගේ මුනටම කිව්වා දොස්තර..ඩර්ඩන්ස් ගියේ
අම්මෝ ගිය වියදම..
ඒත් මෙහම නම් බොන්න එපා මචං.
කලාවට බීවත්, කලා නැතුව බීවත් එකම ප්‍රතිපලෙ වෙන්න
බොරු නන් කලාවට, ලතාවට, බීල පහු වෙනිද AST/ALT/ Liver Profile test කරල බලන්න
පෙනෙයි කලාවෙ තරම
ඔච්චර ඉගන ගත්ත උබලත් ඔය ජහ ජරාව බොනව නන්, අනිත් එවුන් ගැන කවර කතාද බන්
මෝඩ වෙන්න එපා, ඔය සල්ලි වලින් කාපන්කො බන් හොද දෙයක්, රස දෙයක්
එමිරේට්ස් රට ඉදි, කැවියාර්, බ්ලූ චීස්, ටොබ්ලරොන්, හොද පලතුරු ටිකක්, අවන් රෝස්ටඩ් සැල්මන්
බිව්වා නේද කසිය පැකට් එකක්. මදුරු කොයිල් දාලා තියෙන්න ඇත්තේකලාවට බීවත්, කලා නැතුව බීවත් එකම ප්‍රතිපලෙ වෙන්න
බොරු නන් කලාවට, ලතාවට, බීල පහු වෙනිද AST/ALT/ Liver Profile test කරල බලන්න
පෙනෙයි කලාවෙ තරම
ඔච්චර ඉගන ගත්ත උබලත් ඔය ජහ ජරාව බොනව නන්, අනිත් එවුන් ගැන කවර කතාද බන්
මෝඩ වෙන්න එපා, ඔය සල්ලි වලින් කාපන්කො බන් හොද දෙයක්, රස දෙයක්
එමිරේට්ස් රට ඉදි, කැවියාර්, බ්ලූ චීස්, ටොබ්ලරොන්, හොද පලතුරු ටිකක්, අවන් රෝස්ටඩ් සැල්මන්
ඔව්. අනේ මන්දා බන් මාත් ලංකාවේ ඉදිද්දී කල්පනා කල දෙයක් තමා ඕක.මචන් උඹ ලංකාවේ ඉද්දි පාවිච්චි කරපු 4න් එකමද තවම පාවිච්චි කරන්නේ?
කොමද බන් ඔය 4ටෝ වලට අර ලංකාවෙන් එළියේ රටකදී එන වයිබ් එක කැප්ච වෙන්නේ?
වායගෝලයත් බලපානවා ඇති. අපේ සමහර විට ජල අංශු වැඩි ඇති.ඔව්. අනේ මන්දා බන් මාත් ලංකාවේ ඉදිද්දී කල්පනා කල දෙයක් තමා ඕක.
මේකයි මම හිතන්නේ. මෙහෙ හැම රුම් එකකම වගේ සුදු තමා ගාල තියෙන්නේ. දොරවල් දාර ඔක්කොම. එකෙන් එළියක් එනවා කියලා තමා මට නම් හිතෙන්නේ
ඔව්. අනේ මන්දා බන් මාත් ලංකාවේ ඉදිද්දී කල්පනා කල දෙයක් තමා ඕක.
මේකයි මම හිතන්නේ. මෙහෙ හැම රුම් එකකම වගේ සුදු තමා ගාල තියෙන්නේ. දොරවල් දාර ඔක්කොම. එකෙන් එළියක් එනවා කියලා තමා මට නම් හිතෙන්නේ