කලාවෙන් ඉවත්වෙන්න උනොත් දේශපාලනයට එනවා - &#346

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    කලාවෙන් ඉවත්වෙන්න උනොත් දේශපාලනයට එනවා - &#346

    iraj-prew.jpg

    තමාට යම්කිසි දවසක කලාවෙන් ඉවත්වීමට සිදු වුවහොත් දේශපාලනයට පැමිණෙන බව යොවුන් පරපුරේ ජනප්‍රිය සංගීත නිර්මාණ ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා.

    ඔහු මේ අදහස් පලකොට තිබුනේ පසුගිය සති අන්ත පුවත්පතකටයි.එහිදී වැඩි දුර අදහස් දැක්වූ ඉරාජ්


    "කව්රු උනත් වෘතිය විදියට තෝරාගන්නේ වැඩි ආර්ථික ලාභ හා වෙනත් වරප්‍රසාද ඇති ක්‍රේෂ්ත්‍රයන්.අද කාලේ මේවයින් අංක එකට තියෙන්නේ දේශපාලනයට පිවිසිලා පාර්ලිමේන්තු යන එක.


    මම කලාවේ නිරත වෙලා ඉන්නේ බොහොම කැමැත්තෙන්.එත් ඉතින් සම්පුර්ණයෙන් එයින් ඉවත්වෙන්න සිදු උනොත් විකල්පයක් තෝරාගන්න එපැයි. එහෙම උනොත් මම දේශපාලනයට යනවා.


    කලාවෙන් හම්බ කරපු හැම සතයක්ම වියදම් උනත් කමක් නැහැ. ඉතින් එක හොද ආයෝජනයක්. මොකද කියනවනම් වියදම් කරපු මුදල වගේ සිය ගුණයක් හම්බ කරගන්න පුළුවන්.


    අපේ ප්‍රවීනයන්ගේ බොහොමයක් කලාව කලේ ආත්ම තෘප්තිය මුල්කරගෙන.තමාගේ වටිනාකමට නිසි මුදලක් ලබා ගත්තාට ලංකාව තුල කලාව වෘතිය කරගෙන ජිවත් වෙන්න බැහැමටනම් කලාව කියන දේ හුස්ම ගැනීම හා සමානයි.


    කලාව සම්පුර්ණයෙන් බැහැර කරන්න වුනොත් ඉතින් විකල්පය මරණය ඊට හේතුව මම කලාව කරන්නේ ආත්ම තෘප්තියට මිස රැකියාවට නොවන නිසා".


    උබලට මේ News එක දැක්කම මොකද හිතෙන්නේ....?
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    අනේ ඔයා විතරයි දැනට අඩු අපේ රටේ පාර්ලිමේන්තුවට
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොට බිම ඇනිච්ච නාකි ලොක්කන්ට වැඩිය අලුත් විදියට හිතන්න පුලුවන් මේ වගේ උදවිය තමයි ඉස්සරහට ඕන. :):)
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    හොට බිම ඇනිච්ච නාකි ලොක්කන්ට වැඩිය අලුත් විදියට හිතන්න පුලුවන් මේ වගේ උදවිය තමයි ඉස්සරහට ඕන. :):)
    A කියන්නේ මු හොරකන් කරනවට උබ කැමතිද?:angry::angry:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජනතාව ගැන නොහිතන , තමන්ගේ සුබසිද්දිය ගැන විතරක් හිතන උන් තමා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ..
    මූ ගියා කියලත් අමුතු වෙනසක් වෙන්නේ නෑ..
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ජනතාව ගැන නොහිතන , තමන්ගේ සුබසිද්දිය ගැන විතරක් හිතන උන් තමා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ..
    මූ ගියා කියලත් අමුතු වෙනසක් වෙන්නේ නෑ..

    :yes::yes:
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    ජනතාව ගැන නොහිතන , තමන්ගේ සුබසිද්දිය ගැන විතරක් හිතන උන් තමා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ..
    මූ ගියා කියලත් අමුතු වෙනසක් වෙන්නේ නෑ..
    :yes::yes:
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    හොට බිම ඇනිච්ච නාකි ලොක්කන්ට වැඩිය අලුත් විදියට හිතන්න පුලුවන් මේ වගේ උදවිය තමයි ඉස්සරහට ඕන. :):)


    මුට හරියට සින්දුවක් කියාගන්න පුලුවන්ද ?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    A කියන්නේ මු හොරකන් කරනවට උබ කැමතිද?:angry::angry:

    මූ නෙමෙයි කවුරුගියත් ඔච්චර තමයි... පේන්නැද්ද හොර ඝනයොන්ට වෙලා තියෙන දේ:angry:


    මුට හරියට සින්දුවක් කියාගන්න පුලුවන්ද ?
    ඔක්කොටම කලින් උඹට කියන්න පුලුවන්ද?:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    hoda putha sangithaya atha harala yanna kiyak hari wadipura hoya ganna hoda putha :lol:
    munge ammalata?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් නෑ.......දැන් ඉන්න ඈයො වගේ ම
    "මට හිතන්න බෑ-අදහගන්න බෑ-හිතන්නවත් ඉඩ නෑ" කියයි, රැප් කරලා......
    දැන් උන් කියන්නේ බයිල විදියට නේ..........!!!!!
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    අවුලක් නෑ.......දැන් ඉන්න ඈයො වගේ ම
    "මට හිතන්න බෑ-අදහගන්න බෑ-හිතන්නවත් ඉඩ නෑ" කියයි, රැප් කරලා......
    දැන් උන් කියන්නේ බයිල විදියට නේ..........!!!!!
    :lol::lol: