රට වහන්න අරන් අවුරුදු එකහමාරකටත් වැඩී. තාම කිසිම සැලැස්මක් නෑ. එලවලු ටික එදිනෙදා අවශ්‍ය බඩුටිකවත් බෙදාදන්න. වැසින් , වැක්සින් ගගා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් කරන්නේ නැති උඩබලන් ඉන්න ආන්ඩුවකට කිසිම දෙයක් ගැන ගානක්වත් වගකිමක්වත් නෑ.
ජෙප්පන්ගෙඋපදෙස් අරගෙන ඕක කරානම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ස' මොලකාරය වෙන්න යනවනෙ
ස’ ට බැරිනං ඕක ජෙප්පෙක්ට දෙන්න කියාපිය
ස’ට නේද?තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් තියනවා වගේ නේ![]()
@nicjosh83 කෝටි 2කකට වැඩි ලංකාවේ ගොන්නුන්ගේ සහ එලදෙනුන්ගේ චක්‍රය..
![]()
ජෙප්පො වැඩක් කිව්වම ස' ටිකක් අදිමදි කරල කරනව තමයි. ඒත් හරියට කරන්නෙ නෑ. ආයෙ මුල ඉඳල කරවන්න වෙනව. ඒක ජෙප්පන්ගෙත් ස'ගෙත් හවුල් චක්‍රයක්.තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක් තියනවා වගේ නේ![]()
ඕක ඉතින් ජෙප්පන්ගේ ක්‍රමයනේ.. කොහොම වුනත් රට වහලා නම් නෑ කියලා ශුවර්
To be honest these fuckers are a curse to the country. This isn't a time to get political millage. This is the time for everyone to get together and try to survive. After that you can go sucking dicks.![]()
චක්රේ
![]()
ලන්කාවේ තියෙන තත්වේ හෑටියට.. දිනකට officially positive වෙන ප්‍රමාණේ හෑටියට curfew තමා දොස්තරලා ඉල්ලන්නේ. හෑබෑයි ගාමන්ට් වගේ ඒවා.. ගොවියෝ.. වරාය.. ගුවන්තොටුපල වගේ අත්‍යාවශ්‍ය සේවා වල අයට යන්න දෙන්න වෙනවා නේ. මෙතන තියෙන අනිත් ප්‍රශ්ණේ කිව්වට කිසිම තෑනක පරීක්ෂා වෙන පාටක් නෑ මිනිස්සු කොහෙද යන්නේ කියලා. කොහොම වුනත් තව මාස දෙකක් වගේ යනකොට බස්නාහිර නම් හෑදෙන සේරටම හෑදිලා ඉවර වෙයි වගේ. අහන අහන එකා පොසිටිව්ලංකාවේ lockdown එකක් කියල මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියල හිතාගන්න අමාරුයි. සමහර විට ඉස්සර curfew වගේ සීන් එකක් බලාපොරොත්තු වෙනවද දන්නේ නෑ.Vic වල lockdown rules තමයි පහල තියෙන්නේ
When can I leave my house?
In Victoria, you cannot leave your home unless it is for one of five approved reasons – similar to previous lockdowns.
The reasons are: shopping for essentials (ලනක්වේ cargills , keells එහෙමත් වහලනේ (coles , woolies ඇරලා වෙනදට වඩා මිනිස්සුත් ඉන්නවා); authorised work (ගත්තම වැඩට යන්න පුළුවන්, හැබැයි පාරේ සෙනග වෙනදට වඩා 50% අඩුයි)
, if you cannot work from home, or education; exercise for up to two hours (තව එක්කෙනෙක් එක්ක exercise කරන්න යන්න පුළුවන් , ගෙදර තියල යන්න බැරි ළමයි ඉන්නවනම් අරන් යන්න පුළුවන් ) ; caregiving, compassionate and medical reasons; and to get vaccinated.
විශේෂන්ඥයෝ වහන්න කියන කොට කීයටවත් රට වහන්නේ නැ නැ කිය කියා හිටපු, මහනායකහිමිවරු කියපු නිසා රට වහනවා කියල රට වහපු (ලොක්ඩවූ්න්) උන්දැලගේ වැඩවලට කොහෙද ජාතික ප්‍රතිපත්තියක් හරි වැඩසටහනක්ඕකට ජෙප්පන්ට බැනල වැඩක් නෑනේ. ලොක්කා කයිවාරු ගැහුවා මිසක් මොනවද බන් කරේ. අවුරුදු 2ක් ඇතුලත මේ රට වහන්නේ 4 වෙනි සැරේ. එලවලු කොළඹ ගේන්නේ කොහොමද කියලවත් ක්‍රමයක් නෑ නේ.
මේ සැරේ ලොක්ඩව්න් කරේ මිනිස්සු එක්ක තරහට වගේ. මී හරකෙක් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ ආණ්ඩුව කරන වැඩ වල වගකීම බාර ගන්නේ ඕනේ. එයා කියල විදියට වැක්සීන් ටික ගහල තියෙන්නේ එයා, කොරොණා හදාගෙන තියෙන්නේ අපි.