ඕකට ජෙප්පන්ට බැනල වැඩක් නෑනේ. ලොක්කා කයිවාරු ගැහුවා මිසක් මොනවද බන් කරේ. අවුරුදු 2ක් ඇතුලත මේ රට වහන්නේ 4 වෙනි සැරේ. එලවලු කොළඹ ගේන්නේ කොහොමද කියලවත් ක්‍රමයක් නෑ නේ.
මේ සැරේ ලොක්ඩව්න් කරේ මිනිස්සු එක්ක තරහට වගේ. මී හරකෙක් වගේ හැසිරෙන්නේ නැතුව තමන්ගේ ආණ්ඩුව කරන වැඩ වල වගකීම බාර ගන්නේ ඕනේ. එයා කියල විදියට වැක්සීන් ටික ගහල තියෙන්නේ එයා, කොරොණා හදාගෙන තියෙන්නේ අපි.
කොහොමද නැහැයි කියන්නේ? ජෙප්ප කියන එක විශ්වාසයි වගේ
