කලින් කෑල්ලව ආයි සෙට් කරගන්නේ කෝමද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    කොල්ලෙක් ඉද්දිමයි මාත් එක්ක ඉස්සර සෙට් උනේ....කැම්රි විදිහට වියදම් කරා ඒකිට....දැන් අදුරන්නේ නැති ගානට ඉන්නේ... ආයි ට්‍රැක් එකට ගන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: SLBlackKnight

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ට්‍රැක් එකට ගන්නේ කියන්නේ මේ දවස්වල හවුස්මීට් නෑනෙ බං :eek:
    කොරෝනා ඉවර උන කාලෙක බලාන් ආපහු ඉස්කෝල‌ෙ පටන්ගත්තම :yes:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ට්‍රැක් එකට ගන්නේ කියන්නේ මේ දවස්වල හවුස්මීට් නෑනෙ බං :eek:
    කොරෝනා ඉවර උන කාලෙක බලාන් ආපහු ඉස්කෝල‌ෙ පටන්ගත්තම :yes:
    ඔයා කොහොමද දන්නෙ
    ට්‍රැක් එකට ගන්නේ කියන්නේ මේ දවස්වල හවුස්මීට් නෑනෙ බං :eek:
    කොරෝනා ඉවර උන කාලෙක බලාන් ආපහු ඉස්කෝල‌ෙ පටන්ගත්තම :yes:
    ඔයා කොහොමද දන්නේ මන් ස්කූල් යනවා කියලා 😂😂
     
    • Haha
    Reactions: Ragna_SL

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    දැන් බලාගෙන ගියාම කැරි ,මුදල් වෙනුවට ගනුදෙනු කරන්න පුලුවන් මාධ්‍ය යක් වෙලානෙ.කැරි විදියට ඕනෑම ගනුදෙනු වක් පියවන්න පුලුවන්ද? නැත්තං bitcoin වගේ accept කරන gateway තියෙනවාද ? තව රැගෙන යන්නෙ කොහොමද ? කුප්පියක දාලද? නැත්තං එවෙලෙ දොවලා දෙනවද?