කලින් දැකල තියේද?

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    කලින් දැකල තියේද?

    අහම්බෙන් සෙට් උනේ බලපන් කලින් දැකලා තියෙනවද කියල.



    බෙහෙත් පෙති හැදෙන විදිහ


    ezk59.gif



    Constant Velocity Joint (සිංහල නම මොකක්ද බන්)

    බලය විවිධ කෝණයන්ට සම්ප්‍රේෂණය කරන විදිහ


    zmBLa.gif



    Circle Strafing

    මේකනම් video game වල technique එකක්. උඹලා ඉතින් දන්නවනේ අපි කොච්චර තිබ්බත් අපිට වදින්නේ ටිකනේ.


    eLBdL.gif



    බලපන්කො මැහෙන විදිහ


    NNniB.gif



    බලපන්කො වැහෙන විදිහ


    D6VL3.gif



    ෆයි ගැන තේරෙනවද


    Locxl.gif



    එතකොට මේ එන්ජින් දැක්කද

    Wankel Engine


    TDWD0.gif



    Alpha Stirling Engine


    QJAAF.gif



    Radial Engine


    VUvMj.gif



    මේවා නම් මම දන්නේ නෑ

    Geneva Drive


    2dEwE.gif




    Hypotrochoid


    MloOY.gif
     
    Last edited: