කලින් හදපු මීම් එකක් ....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරි නේද පුතී ? 🙄

    2022.6.7.14h3m31s.jpg


    6/7 හැදුවේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    හරි නේද පුතී ? 🙄

    View attachment 179138

    6/7 හැදුවේ.
    අරගලකාරයෝ රට කෑවා. අපිත් රැවටුනා.. සැබෑ අරගලකාරයෝ රටේ හිටියේ නෑ. ගෑස් තෙල් නැතුව ඇවිස්සුනු සෙට් එකක් හිටියේ ලංකාවේ.. අරගල කුඩ්ඩො ජන්දයක් වෙනුවෙන් සටන් කලානම් අද රටට හොඳක් වෙලා.ඒකත් නෑ අන්තිමට..