කලිසමට උඩින් ජංගි ඇන්දවීම!

jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    මර්වින් සිල්වා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගියේ නැත. ඔහුව තෝරා යෑව්වේ අපය. api?????????????????
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ක රටක් සමාජ ස්ථර දෙකක්

    අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ සමාජ ස්ථර දෙකකි. මේ සමාජ ස්ථර දෙක සඳහා නීතිය යුක්තිය ක්‍රියාත්මක වන්නේ දෙආකාරයකටය. මේ දේශයේ සමාජ සාධාරණයක් නැත , බලය ඇති එකා සෑම විටම දිනන්නෙකි. මේ රටේ පහත්ම තැන සිට ඉහලම ස්ථානය දක්වා මිනිසුන් පෙළීම , හිංසනය , අපයෝජනය , දුෂණය සිදු වන අතර ඒ සම්බන්ධයෙන් නීතියක් යුක්තියක් ක්‍රියාත්මක නොවේ. පාසල් ළමුන්ට පහර දීමට තමන්ට අයිතියක් ඇතැයි ගුරුවරු සිතති, විශ්ව විද්‍යාලයට එන නවකයන්ට හිංසනය කිරීමේ අයිතියක් ඇති බවට විශ්ව විද්‍යාල සිසුහු විශ්වාස කරති. රෝහලට එන රෝගියා ප්‍රතිකාර නොලැබී මිය ගියත් එය අපගේ ප්‍රශ්නයක් නොවේ යැයි හෙදියන් දොස්තරවරු කල්පනා කරති, පාර තොටේ යන ජනයා බල්ලන් බළලුන්සේ යටවී මිය ගියත් කම් නැතැයි ප්‍රභූ ආරක්ෂක රථ එලවන රියදුරන් සිතති. සාමාන්‍ය මිනිසුන් මෙසේ මිනිස් ජිවිත ගැන වගකීම් විරහිතව ක්‍රියා කරන විට රජය සහ දේශපාලකයන්ද ඊටත් වඩා සැහැසි ලෙස කටයුතු කරති. සුදු වෑන් මගින් ඕනෑම කෙනෙකු අතුරුදහන් කිරීම , අඬු කැඩීම , බොරු නඩු වලට පැටලවීම , මිනිසුන් ගස් බැඳීම , කප්පන් ගැනීම, අනුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම තම අයිතියක් බව දේශපාලකයන් විශ්වාස කරති.

    දේශපාලකයන් එසේ විශ්වාසයෙන් කටයුතු කරන විට ඔවුන්ගේ පුත්තුන් මදියි නොකියන්නට සාමාන්‍ය ජනතාවට පමණක් නොව හමුදාවේ මේජර්ලාට පවා ගුටි බැට දෙති. ගුටි කෑ අසරණයන් තමාට කිසිවෙකු පහර නොදුන් බවට හා තමන් තමන්ටම ගුටි ඇනගත් බවට දිවුරුම් ප්‍රකාශ අධිකරණයට දෙති. මෙවැනි සමාජ ස්ථර දෙකක් පවත්නා රටේ සාමාන්‍ය ජනතාව සෑම විටම ටොකු කෑමට යටහත් පහත්ව හිස නමාගෙන සිටිය යුතුය. මෙවැනි කාලකන්නි රටක හතරවැනි පන්තියේ පුරවැසියෙකු වෙනවාට වඩා ශිෂ්ඨාචාරය සහ සංවර්ධනය පවතින බටහිර රටක දෙවැනි පන්තියේ පුරවැසියෙකු වීම යහපත් බව වටහා ගන්නා ජනී ජනයා කෙසෙල් පහුරු තනාගෙන හෝ මේ දේශයෙන් පිටවී යති. යම් දිනක මේ දේශයේ ඉතිරි වන්නේ ප්‍රවේනි දාසයන් සමුහයක් සහ උන්ව ගවයන් මෙන් දක්කවන පාලකයන් පිරිසක් පමණි.

    :yes::yes::yes:

    රන්ජන් හදාපු පාර්ලිමන්ට් ජෝක්ස් ෆිල්ම් එක මතක් වෙනවා
    මහ කාලකණ්‍නියෝ ඉන්න රටක්
    අපි හදිස්සියට සුදු ඉරක් කැපුවම
    කඩේ යන්න පා‍ර අයිනේ වාහනේ පොඩ්ඩක් නැවත්තුවම
    පොලිස් කාරයේ අපිට පු‍@# අරින්නත් හදනවා
    ඒත් මුන් ආමි පොරකටත් ගහලා ආතල් එකේ ඉන්නවා
    දැන් රට බල්ලට ගිහින්
    හැබැයි මේ මේජරයටත් පොන්න යා වෙන්නේ නැතුව ගේම ඉල්ලන්න තිබ්බේ

    සහතික ඇත්ත කතාව මචන්. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටයි දේශපලුවොන්ටයි තියෙන්නේ නීති දෙකක්නේ.
    එත් ඉතින් ආමි එකම මුන්ට යටවෙලා ඉද්දි එකෙක් විතරක් කොහොමද බන් ගේම ඉල්ලන්නේ?


    මර්වින් සිල්වා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගියේ නැත. ඔහුව තෝරා යෑව්වේ අපය. api?????????????????

    උඹේ කතාවත් ඇත්ත බන්. පාර්ලිමේන්තුවට ගිහින් ජඩ වැඩ කරන හැම එකාම එතනට යවන්නෙත් අපිම තමා. එත් ඉතින් රටේ අවාසනාව කියන්නේ ඒක දැන දැනත් ඊලග චන්දෙදිත් උන්වම ආයිත් තෝරගන්නවනේ. අනේ මන්ද මේ රටේ මිනිස්සුන්ට කවදා මේවා තේරුම් යයිද කියලා.

    :(:(:(:(:(

    wedak ne ban..hema chandema maharaja dinum

    මේ රටේ කොන්ද පන තියෙන විපක්ෂයක් නැති අඩුව තමා බන්.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    LARGE_GROUPS.jpg
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මට නම් මේ රටේ දේශපාලන අමනයොයි...පොලීසියේ පොන්*යොයි...අධිකරණ නීතීඥයො කියන බල්ලොයි ගැන පුදුම කල කිරීමක් තියන්නෙ බං
     
    • Like
    Reactions: Dr. NAC

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    තොත්ත බබා;13487999 said:
    මේ අප වැපිරූ දෙයින් උපදිනා සාර අස්‌වැන්නය.:oo:

    නියම කතාව මචං