කලිසමෙ ගූ ගියා

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    අට වසරෙදි නන්ගියි යාලුවො සෙට් එකයි එක්ක ඉස්කෝලෙ ඇරිලා එද්දි උදේ ඉදන් හිරකර ගෙන හිටිය ගූ බර කකුල් දෙක පල්ලෙ ගියා අතුරුපාරකදි.
    මට අද උදේ මේක මතක් උනා. ඒක ප්‍රශ්නයක් ආවම පරන ඒවා මතක්වෙවී ආයෙ හිතට වදදෙනවා. උබලට, යාලුවට අන්තිමට කලිසමෙ ගූ ගියෙ කවද්ද?
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    මට අන්තිමට ගියේ නවය වසරේදී. අම්මෝ බඩ ගියේ . මතක් වෙද්දී ලැජ්ජයි,
     
    • Like
    Reactions: basooka and Hecker

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අට වසරෙදි නන්ගියි යාලුවො සෙට් එකයි එක්ක ඉස්කෝලෙ ඇරිලා එද්දි උදේ ඉදන් හිරකර ගෙන හිටිය ගූ බර කකුල් දෙක පල්ලෙ ගියා අතුරුපාරකදි.
    මට අද උදේ මේක මතක් උනා. ඒක ප්‍රශ්නයක් ආවම පරන ඒවා මතක්වෙවී ආයෙ හිතට වදදෙනවා. උබලට, යාලුවට අන්තිමට කලිසමෙ ගූ ගියෙ කවද්ද?
    ජොකා ගහලා ගියා නම් හරිනේ..
     
    • Like
    Reactions: basooka

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අට වසරෙදි නන්ගියි යාලුවො සෙට් එකයි එක්ක ඉස්කෝලෙ ඇරිලා එද්දි උදේ ඉදන් හිරකර ගෙන හිටිය ගූ බර කකුල් දෙක පල්ලෙ ගියා අතුරුපාරකදි.
    මට අද උදේ මේක මතක් උනා. ඒක ප්‍රශ්නයක් ආවම පරන ඒවා මතක්වෙවී ආයෙ හිතට වදදෙනවා. උබලට, යාලුවට අන්තිමට කලිසමෙ ගූ ගියෙ කවද්ද?
    1දි😪 ඒ අත්දැකිම නිසා උදේට 2පාරක් බොක දාලා යන්නෙ😑
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මට අන්තිමට ගියේ නවය වසරේදී. අම්මෝ බඩ ගියේ . මතක් වෙද්දී ලැජ්ජයි,
    ලැජ්ජා වෙන්න එපා කියන්න
    ජොකා ගහලා ගියා නම් හරිනේ..
    නවයෙ ඉදන් ජොක්කු දැම්මෙ
    1දි😪 ඒ අත්දැකිම නිසා උදේට 2පාරක් බොක දාලා යන්නෙ😑
    මොකද උනේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    මටත් ඉස්කෝලෙදි ගූ ගිහින් තියෙනවා. 4 වසරෙදි. මම ඇඬුවා. ඊටපස්සෙ මිස් කෙනෙක් මාව ගුරුවරු යන ලැට් එකට අරන් ගිහිල්ලා මගේ පුක හේදුවා. අඩෝ පව් බන් මාරම හොඳ මිස් කෙනෙක්. බුදු වෙනවා ඒ වගේ ගුරුවරු. ගූ ගියාට පස්සෙ අනිත් ළමයි පුදුම වෙලා වගේ බලන් හිටියා. හැබැයි අපරාදෙ කියන්න බෑ එකෙක්වත් හිනා වුණේ නෑ. පස්සෙදි මට වැඩිපුර කලිසමක් තිබිල ඇන්දුවා. කකුල් දෙක දිගේ ගූ බේරුණා එදා නම්. හම්මෝ සංසාරේ. කවදාවත් එකෙක් ඔය සිද්ධිය අල්ලන් නෝන්ඩි කරල නෑ.
     
    • Like
    • Love
    Reactions: basooka and Ryan08

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අට වසරෙදි නන්ගියි යාලුවො සෙට් එකයි එක්ක ඉස්කෝලෙ ඇරිලා එද්දි උදේ ඉදන් හිරකර ගෙන හිටිය ගූ බර කකුල් දෙක පල්ලෙ ගියා අතුරුපාරකදි.
    මට අද උදේ මේක මතක් උනා. ඒක ප්‍රශ්නයක් ආවම පරන ඒවා මතක්වෙවී ආයෙ හිතට වදදෙනවා. උබලට, යාලුවට අන්තිමට කලිසමෙ ගූ ගියෙ කවද්ද?
    මොකද උනේ බන් exams
     
    • Like
    Reactions: basooka

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මටත් ඉස්කෝලෙදි ගූ ගිහින් තියෙනවා. 4 වසරෙදි. මම ඇඬුවා. ඊටපස්සෙ මිස් කෙනෙක් මාව ගුරුවරු යන ලැට් එකට අරන් ගිහිල්ලා මගේ පුක හේදුවා. අඩෝ පව් බන් මාරම හොඳ මිස් කෙනෙක්. බුදු වෙනවා ඒ වගේ ගුරුවරු. ගූ ගියාට පස්සෙ අනිත් ළමයි පුදුම වෙලා වගේ බලන් හිටියා. හැබැයි අපරාදෙ කියන්න බෑ එකෙක්වත් හිනා වුණේ නෑ. පස්සෙදි මට වැඩිපුර කලිසමක් තිබිල ඇන්දුවා. කකුල් දෙක දිගේ ගූ බේරුණා එදා නම්. හම්මෝ සංසාරේ. කවදාවත් එකෙක් ඔය සිද්ධිය අල්ලන් නෝන්ඩි කරල නෑ.
    ඔහොම ගුරුවරු සම්පතක් .
    ඔය විනය හදනවා කියලා එක එකාට ගහන උන් නම් වසලයෝ හා
    mata grade 11 science seminar eke bade amaruwak awa 5 parak lat diwwa sir karaya mata hint gahuwa ane mnda mun science krlda thissa yage bana ahalada kiyala hithagnn ba
    කාලකන්නි ගුරුවරු