කලිසමේ ශිප් එක ශුවර් නෑ ????????

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    කලිසමේ ශිප් එක ශුවර් නෑ ????????

    542943_128905017240568_123053511159052_121107_1197680761_n.jpg


    ෆේස්බුක් එකෙන් ගත්තෙ
    රීපොස්ට් නම් සොරි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න මචං ක්‍රමේ.. සිරාවටම ඔය සිප් එක පහලට යනවා ඔටෝ.. :(
    ඒත් අපේ කරුමෙට ඔහොම කරන්න ගිහිල්ලා බොත්තමත් එකක්ම පහලට ගියොත් තමා චූන් එක..:lol::lol: පංතියක් ඇරිච්ච වෙලාවට පාරෙ යනකොට කොහොමස කලිසම බිමට පතබෑ උනාම.. :lol::lol: