කලිසම_නිතීඥවරියන්ට

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    කලිසම_නිතීඥවරියන්ට

    නිතීඥවරියන්ට කලිසම

    ශ්‍රී ලංකාවේ අධිකරණ වලදී රාජකාරි සදහා අඳිනු ලබන සාරිය වෙනුවට කලිසම් ඇදීමට අවස්ථාව සළසා දෙන්න‍යැයි නිතීඥවරියන් කිහිප දෙනෙකු ඉල්ලා සිටින බව අධිකරණ ක්ෂේත්‍ර ආරංචි මාර්ග වාර්තා කරයි.
    සාමාන්‍යයෙන් අධිකරණයට යෑමේදී විනීතව හැද පැළද ගෙන යාම අත්‍යාවශ්‍ය ය.

    එසේ වුවද ඉතා කාර්ය බහුල නිතීඥවරියන්ට අධිකරණ භූමියේ ඉතා ඉක්මනින් එහෙට මෙහෙට දුව පැන කටයුතු කිරීමට කලිසම ඉතා පහසු බවත් ඔවුන් පෙන්වා දී තිබේ..

    විශේෂයෙන්ම අප රටේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කාන්තාවන් හා පොලිස් කාන්තාවන් සාරිය නොඅඳින බවද ඔවුන් පෙන්වා දේ.

    ඔවුන් එසේ සාරිය නොඅඳින්නේ එය රාජකාරියට එය අවහිර වන නිසා බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.



    හොඳනම් rep+++ දාගෙනම යන්න
     
    Last edited:
    • Like
    Reactions: D T and Executer

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Duwa pena awideemata Troucer newe Short or Thigh short anumatha karamu:lol::lol::lol:


    Nadu ahai da...Nadu Balai da
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ජන්ගියය් බ්‍රා 1ය් මොකෝ ,අම්මප එහෙනම් මමම නඩුවක් දාගෙන හරි උසාවි යනවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං කලිසමේ ඇති අවිනීත භාවය මොකක්ද ? :dull: සාරියෙ විතරද විනීත භාවය තියෙන්නෙ ? :dull:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඉතින් සාරි ඇඳන් බුරි පෙන්න පෙන්න යනවට වඩා ඔෆිස් කලිසම විනීතයි නෙහ් බන්. සාරිය විනීත ඇඳුමකට වඩා ජාතික ඇඳුමක් වගේ වෙලා.
    IMG_8377.JPG 👍👍👍
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Iskola wala gahanu lamunta trousers dunna nam hari ne bn? :baffled:

    E lamai ita wada duwanawa paninawa ne :D

    රජයෙන් පාසල් නිලඇඳුම වෙනස් කරන්න යන කතාවක් කිව්ව කලොත් හොඳයි තමා ඉස්කෝලෙ යන්නෙ කොහොමත් සෙල්ලං කරන්නනෙ :yes: