කලුතරම විනාඩි 7ක් නිහඩ කල මාලිමාවේ හැඩකාරිය

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    "ඩීසන් " ? :lol: එහෙම වචනයක් තියනවද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කොලඹ මල්පෝච්චි තියල ඉන්ටලොක් ගල් ඇල්ලුව කියල චන්දෙ දුන්නෙ එහෙනන්
    නාගරික සංවර්ධන අධිකාරියෙන් 2009 යේ සිට 2015 වෙනකම් කරපු ඒවා පොඩ්ඩක් හොයලා බලපන්

    ඒහෙම කියනවා නම් පච අනුරයට තියෙන ප්‍රායෝගික සුදුසු කම් මොනවා ද?
    අවුරුදු 35 ක් විතර පාර්ලිමේන්තුවේ ඉදලා ඇමති කමක් අරගෙන අන්තිමට කරපු දෙයක් නැහැ🤦
     
    • Haha
    Reactions: Rsupun

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ඉස්සර ළහිරු මඩල කලේ මේකි,අබිශේකා,ක්‍රිශාන්ත එහෙම.දැන් වයසයි

    මේකා ගල් කාරයා. හොස්ටල් එකේ කොල්ලෙක්ට ලියුමක් ලියලා නාගහවත්තයා මුගේ හක්ක පැන්නුව
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    නාගරික සංවර්ධන අධිකාරියෙන් 2009 යේ සිට 2015 වෙනකම් කරපු ඒවා පොඩ්ඩක් හොයලා බලපන්

    ඒහෙම කියනවා නම් පච අනුරයට තියෙන ප්‍රායෝගික සුදුසු කම් මොනවා ද?
    අවුරුදු 35 ක් විතර පාර්ලිමේන්තුවේ ඉදලා ඇමති කමක් අරගෙන අන්තිමට කරපු දෙයක් නැහැ🤦
    hu hu font loku karnnnma ridila
     
    • Haha
    Reactions: Cypress and Smartm