කියන කතාව ඇත්තනෙ ජෙප්පොන්ගෙ ඡන්ද කැම්පේන් එක මහින්දගෙ තිබ්බ එකම තමයිඋදේම පොහොට්ටුවෙන් දීපු 5000න් ගංජා පාරක් ඇදලා වීඩියෝ එකක් හදලා වගේ..![]()
කියන කතාව ඇත්තනෙ ජෙප්පොන්ගෙ ඡන්ද කැම්පේන් එක මහින්දගෙ තිබ්බ එකම තමයිඋදේම පොහොට්ටුවෙන් දීපු 5000න් ගංජා පාරක් ඇදලා වීඩියෝ එකක් හදලා වගේ..![]()
කියන කතාව ඇත්තනෙ ජෙප්පොන්ගෙ ඡන්ද කැම්පේන් එක මහින්දගෙ තිබ්බ එකම තමයි

නාගරික සංවර්ධන අධිකාරියෙන් 2009 යේ සිට 2015 වෙනකම් කරපු ඒවා පොඩ්ඩක් හොයලා බලපන්
ඒහෙම කියනවා නම් පච අනුරයට තියෙන ප්‍රායෝගික සුදුසු කම් මොනවා ද?
අවුරුදු 35 ක් විතර පාර්ලිමේන්තුවේ ඉදලා ඇමති කමක් අරගෙන අන්තිමට කරපු දෙයක් නැහැ![]()
මහින්ද වෙනුවට වඩා හොද කෙනෙක් විදියටනෙ අනුර ගේන්නෙ මිනිහ මහින්ද පාට් 2 වෙන්ඩ හදනවනෙඉතින් මහින්ද හොඳ නැද්ද?![]()
මහින්ද වෙනුවට වඩා හොද කෙනෙක් විදියටනෙ අනුර ගේන්නෙ මිනිහ මහින්ද පාට් 2 වෙන්ඩ හදනවනෙ