කලුතර ඉන්න උන්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,948
    113
    34
    Kalutara
    බොලා බෙහෙත් විදගත්තද බන්? අද ඩොටේ ගියා කොහෙද බෙහෙත් විදින්නෙ බලන්න. හතර වටේ ගියා තිබ්බෙ නාගොඩ ඉස්පිරිතාලෙ විතරයි. ඒකත් උදෙන්ම ඇවිල්ල අංකයක් ගන්න ඕනලු. දොඩන්ගොඩ MOH එකට ගියා ඒකෙ විදින්නෙ දොඩන්ගොඩ පදින්චි අයට විතරලු. ආයෙ හෙලකුරු එකේ තිබ්බ ලිස්ට් එකේ පන්සල් දෙකකට ගියා දෙකේම නෑ. හෙලකුරු එකෙත් පච දාන්නෙ. 😖

    ආයෙ 14 වෙනිදා තමා කලුතර NIHS එකේ විදින්නෙ. කලුතර එලකිරි උන් යමල්ලද එදාට පෝලිමක් දාන්න. සොරි, පෝලිමේ ඉන්න. කයියක් ගහන් ඉමු. 😌
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,283
    100,084
    113
    කලුතර එලකිරි උන් යමල්ලද එදාට පෝලිමක් දාන්න. සොරි, පෝලිමේ ඉන්න. කයියක් ගහන් ඉමු. 😌

    @BuLaTha මචන් මෙන්න මුටත් ඔය පොසිටිව් උනාම කරන්න ඕනි වැඩ දැම්ම කියල තියපන්.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    පුලුවන් තරම් ඉක්මනට වැක්සින් එක ගන්න එක තමයි එකම විසදුම.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,948
    113
    34
    Kalutara
    පුලුවන් තරම් ඉක්මනට වැක්සින් එක ගන්න එක තමයි එකම විසදුම.
    එතන පෝලිම දැක්කම එතන ඉඳල කොරෝනා හැදෙයිද බයයි.
     
    • Haha
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,948
    113
    34
    Kalutara
    දැන්ද බන් විදගන්ඩ හදන්නෙ
    දැන්ද විදින්නෙ අහන්නෙ මම මේ බලන් හිටියෙ අද හෙට 30ට අඩු උන්ට විදියි කියල. දැන් ඉතින් 29 සම්පූර්න නිසා යන්න හදන්නෙ. 30 නෑ කියල හරවල එවයිද දන්නෙ නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ද විදින්නෙ අහන්නෙ මම මේ බලන් හිටියෙ අද හෙට 30ට අඩු උන්ට විදියි කියල. දැන් ඉතින් 29 සම්පූර්න නිසා යන්න හදන්නෙ. 30 නෑ කියල හරවල එවයිද දන්නෙ නෑ.
    සිoහල නොතේරෙන එකෙක්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඉතින් පානදුරෙන් ගහපන්කෝ කලුතර දිස්ත්‍රික්කයේම උන් ඇවිත් ගහගන්නේ..
     
    • Wow
    Reactions: Heshan Daminda

    topiyaa

    Well-known member
  • Jul 14, 2021
    381
    1
    771
    93
    හෙලකුරු එකෙත් පච දාන්නෙ
    1628689645220.png
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    එතන පෝලිම දැක්කම එතන ඉඳල කොරෝනා හැදෙයිද බයයි.
    ඔව් බන් අපේ උන් පෝලිමේ ඉන්නේ නැ, එකාට එකා ඇලිලා වගේ ඉන්නේ. රජිස්ටර් ක‍රන තැනට 10ක් විතර එකපාර එන්න කිව්වම ඉස්කෝලේ කැන්ටිම වගේ පොරකනවා. ලෙඩේ තියෙන එකෙක් හරි හිටියොත් බඩු පැකට් තමයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නාගොඩ ඉස්පිරිතාලෙ, ඊට කලින් තියෙන සෞඛ්‍ය විද්‍යායතනයෙයි ගහනවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,948
    113
    34
    Kalutara
    අම්මෝ කොඹල යන්න බෑ ඕකට.
    නාගොඩ ඉස්පිරිතාලෙ, ඊට කලින් තියෙන සෞඛ්‍ය විද්‍යායතනයෙයි ගහනවා
    ඒක තමා NIHS කිව්වෙ. ඒකෙ ගැහුව ඊයෙයි පෙරේදයි. පෙරේදා 3ට විතර ගියා ඉවරයි කිව්ව විදලා. ඊයෙ යන්න හම්බුනේ නෑ. ආයෙ 14 එහෙ විදින්නෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔව් බන් අපේ උන් පෝලිමේ ඉන්නේ නැ, එකාට එකා ඇලිලා වගේ ඉන්නේ. රජිස්ටර් ක‍රන තැනට 10ක් විතර එකපාර එන්න කිව්වම ඉස්කෝලේ කැන්ටිම වගේ පොරකනවා. ලෙඩේ තියෙන එකෙක් හරි හිටියොත් බඩු පැකට් තමයි.
    මොන්ටිසෝරි වගේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    නැත්තම් KDU එකට එන්න බණ්ඩාරගම පැත්තෙන් කැස්බැවට දාලා ආවනම් හරි.
     
    • Wow
    Reactions: Heshan Daminda