Umba vaccine eka gahan awith eha gedara nangita umbey katten gahapan vaccine eka.බොලා බෙහෙත් විදගත්තද බන්? අද ඩොටේ ගියා කොහෙද බෙහෙත් විදින්නෙ බලන්න. හතර වටේ ගියා තිබ්බෙ නාගොඩ ඉස්පිරිතාලෙ විතරයි. ඒකත් උදෙන්ම ඇවිල්ල අංකයක් ගන්න ඕනලු. දොඩන්ගොඩ MOH එකට ගියා ඒකෙ විදින්නෙ දොඩන්ගොඩ පදින්චි අයට විතරලු. ආයෙ හෙලකුරු එකේ තිබ්බ ලිස්ට් එකේ පන්සල් දෙකකට ගියා දෙකේම නෑ. හෙලකුරු එකෙත් පච දාන්නෙ.
ආයෙ 14 වෙනිදා තමා කලුතර NIHS එකේ විදින්නෙ. කලුතර එලකිරි උන් යමල්ලද එදාට පෝලිමක් දාන්න. සොරි, පෝලිමේ ඉන්න. කයියක් ගහන් ඉමු.![]()
