කලුතර ඉන්න උන්..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    බොලා බෙහෙත් විදගත්තද බන්? අද ඩොටේ ගියා කොහෙද බෙහෙත් විදින්නෙ බලන්න. හතර වටේ ගියා තිබ්බෙ නාගොඩ ඉස්පිරිතාලෙ විතරයි. ඒකත් උදෙන්ම ඇවිල්ල අංකයක් ගන්න ඕනලු. දොඩන්ගොඩ MOH එකට ගියා ඒකෙ විදින්නෙ දොඩන්ගොඩ පදින්චි අයට විතරලු. ආයෙ හෙලකුරු එකේ තිබ්බ ලිස්ට් එකේ පන්සල් දෙකකට ගියා දෙකේම නෑ. හෙලකුරු එකෙත් පච දාන්නෙ. 😖

    ආයෙ 14 වෙනිදා තමා කලුතර NIHS එකේ විදින්නෙ. කලුතර එලකිරි උන් යමල්ලද එදාට පෝලිමක් දාන්න. සොරි, පෝලිමේ ඉන්න. කයියක් ගහන් ඉමු. 😌
    Umba vaccine eka gahan awith eha gedara nangita umbey katten gahapan vaccine eka.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    නැත්තම් KDU එකට එන්න බණ්ඩාරගම පැත්තෙන් කැස්බැවට දාලා ආවනම් හරි.
    උඹ එහේද? මාව පෝලිමේ නොතියා බෙහෙත විද්දලා දෙනවද ආවොත්? 😪

    thama vidde ne.meheta thama vidde ne bn.dan ona vayasaka ekekta vidinavada?28 dan
    පුළුවන් ඇති බන්. වයස බලන්නේ නැහැල්ලු වැඩිය. අල්ලපු ගෙදර කෙල්ලත් 30යි කියල විදගෙන තියෙන්නේ.
    ------ Post added on Aug 11, 2021 at 7:50 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර

    පුළුවන් ඇති බන්. වයස බලන්නේ නැහැල්ලු වැඩිය. අල්ලපු ගෙදර කෙල්ලත් 30යි කියල විදගෙන තියෙන්නේ.
    ------ Post added on Aug 11, 2021 at 7:50 PM
    අක්කගෙ මෙලන් ලොකුඇති
     
    • Wow
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,158
    113
    උඹ එහේද? මාව පෝලිමේ නොතියා බෙහෙත විද්දලා දෙනවද ආවොත්? 😪

    පුළුවන් ඇති බන්. වයස බලන්නේ නැහැල්ලු වැඩිය. අල්ලපු ගෙදර කෙල්ලත් 30යි කියල විදගෙන තියෙන්නේ.
    ------ Post added on Aug 11, 2021 at 7:50 PM
    vidaganna ona bn,eliyata yavenne vadiya,meka vidaganna ona.
     
    • Sad
    Reactions: Heshan Daminda

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    IMG-20210809-WA0006.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එයා ගිඉහින් විදගෙන ආවනේ තනියම.
    එහෙනං කවුරු හරි අයියා කෙනෙක් එක්කන් යන්න ඇති තනියෙම ගියා කිව්වට. උබ වෙනතක් බලාගනින් එහෙනං. පෙළක් විට එන්නත් පෝලිමේ කෙල්ලක් ඇති උබට හිමි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    30 ta wada adui neda :confused:
    ඔව් බන්. අවුරුද්දක් අඩුයි.
    එහෙනං කවුරු හරි අයියා කෙනෙක් එක්කන් යන්න ඇති තනියෙම ගියා කිව්වට. උබ වෙනතක් බලාගනින් එහෙනං. පෙළක් විට එන්නත් පෝලිමේ කෙල්ලක් ඇති උබට හිමි.
    තාත්තා එක්ක ගියේ.
     
    • Like
    Reactions: Stimulus mind

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාත්තා එක්ක ගියේ.
    තාත්තා මියපරලොව යන්න කලින් නංගිට එන්නත දෙන්න එක්කං ගියාද? එහෙමනං එතුමන් මේ ගැන දැනගෙන ඉන්න ඇති වාගේම ඔබතුමා නිවසේ කරන කියන දෑ ගැන බලං ඉදලා ආශීර්වාද කරනවා ඇති හේෂාන් දමින්ද පුතනුවන්ට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    තාත්තා මියපරලොව යන්න කලින් නංගිට එන්නත දෙන්න එක්කං ගියාද? එහෙමනං එතුමන් මේ ගැන දැනගෙන ඉන්න ඇති වාගේම ඔබතුමා නිවසේ කරන කියන දෑ ගැන බලං ඉදලා ආශීර්වාද කරනවා ඇති හේෂාන් දමින්ද පුතනුවන්ට.
    කෙල්ලගේ තාත්ත යකෝ. 😖

    එහෙනම් වෙයිටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා...
    විදින්නේ නැතැයි.
     
    • Like
    Reactions: Stimulus mind