කලුතර කොල්ලො වරෙල්ලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ඉස්සර නම් සල්ගාදු එක හරි තිබ්බ. දැන් ඒකත් නෑනේ. ඇත්තටම ටවුන් එකෙන් ගොඩක් දුර තමා සිංහල කෑම කඩ තියෙන්නේ බත් කන්න. තොසේ කන්න නම් නම් උඹට ඉස්ටෙෂන් එක පාරේ තව පල්ලෙහාට ආව නම් සුදිසි හෝටලෙන් කන්න තිබ්බ. නැත්තන් බත් රයිස් කන්න නම් හෙළ බොජුන් හරි මෙලනි හරි තමයි. නැත්තන් පෙරේරා ඇන්ඩ් සන්ස්. එකේ කෑම ඉවර වෙනවා 1 වෙද්දී.

    හැබැයි උඹ නාගොඩ ඉඳන්ම ත්‍රිවිල් එකේ ආපු එකේ, සෙන්ට්‍රල් හන්දියෙන් බැහැල ඒසී එකේ ඉඳගෙන සිම්ලෝ එකෙන් කන්න තිබ්බ රයිස් ඇන්ඩ් කරි හරි ෆ්‍රයිඩ් රයිස් හරි. 100% සිංහල :D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මම ලිස්ට් එක හදන් තියන් ඉන්මෙ ෆෝන් එකේ
    ඒක බැලුව.. මම ඕකෙ තම්බි කඩ දාල නෑ බං.. ඒලයි අවුල ගියේ..

    ඇප් එකේ වැඩේ වෙන්නෙ හිමින් මචා.. die Hard තමා මේ ටිකේම සේරම කලේ..
    මට එක්සෑම් එකක් නිසා වැඩ වැඩි වෙලා මුකුත් කරගන්න බැරි උනා..
    ඌත් අප්සට් ගිහින් දැන් එකෙක් වත් නෑ කියල.. :(

    ඌ ශුවර් තම්බියෙක් වෙන්ම ඇති බං.. ඒ නිසා උන්හෙ කඩ ඉස්සරහ නොදන්ම පලාතක
    සදදයක් දාල ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා මම කට වහන් උන්න

    මේකේ කළුතර හෙන සෙට් එකක් ඉන්නවා වගේ...උබ වෙලා ඇතුව ත්‍රෙඩ් එකක් දැම්මා නම් වැඩේ ගොඩ දාගන්න තිබුනා වගේ....එල එහෙනම් හෙමිට ඇප් එකේ වැඩේ ගොඩ දාපං...ඔෆිස් වැඩයි ගෙදර වැඩි එක්ක ඇප් එකේ වැඩේට උදව්වක් කරන්න වෙලාවක් නෑ මචං...නැත්නම් අනිවා උදව් කරනවා...ජය වේවා!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සර නම් සල්ගාදු එක හරි තිබ්බ. දැන් ඒකත් නෑනේ. ඇත්තටම ටවුන් එකෙන් ගොඩක් දුර තමා සිංහල කෑම කඩ තියෙන්නේ බත් කන්න. තොසේ කන්න නම් නම් උඹට ඉස්ටෙෂන් එක පාරේ තව පල්ලෙහාට ආව නම් සුදිසි හෝටලෙන් කන්න තිබ්බ. නැත්තන් බත් රයිස් කන්න නම් හෙළ බොජුන් හරි මෙලනි හරි තමයි. නැත්තන් පෙරේරා ඇන්ඩ් සන්ස්. එකේ කෑම ඉවර වෙනවා 1 වෙද්දී.

    හැබැයි උඹ නාගොඩ ඉඳන්ම ත්‍රිවිල් එකේ ආපු එකේ, සෙන්ට්‍රල් හන්දියෙන් බැහැල ඒසී එකේ ඉඳගෙන සිම්ලෝ එකෙන් කන්න තිබ්බ රයිස් ඇන්ඩ් කරි හරි ෆ්‍රයිඩ් රයිස් හරි. 100% සිංහල :D

    හෙළ බොජුන් ද රජ බොජුන් ද මන්ද මට ඒකෙ නම පැටලෙනවා ..:P..මෙලනි පාඩුයි මචං...කෑම එක පොඩියි

    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    වැඩ ගොඩක උන්නෙ මචා.. ඒක බැරි උනා..

    කමක් නෑ දැන් මේ ත්‍රෙඩ් එක බලල කීප දෙනෙක් හරි හරියට යයිනෙ ඒ ඇති...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉස්සර නම් සල්ගාදු එක හරි තිබ්බ. දැන් ඒකත් නෑනේ. ඇත්තටම ටවුන් එකෙන් ගොඩක් දුර තමා සිංහල කෑම කඩ තියෙන්නේ බත් කන්න. තොසේ කන්න නම් නම් උඹට ඉස්ටෙෂන් එක පාරේ තව පල්ලෙහාට ආව නම් සුදිසි හෝටලෙන් කන්න තිබ්බ. නැත්තන් බත් රයිස් කන්න නම් හෙළ බොජුන් හරි මෙලනි හරි තමයි. නැත්තන් පෙරේරා ඇන්ඩ් සන්ස්. එකේ කෑම ඉවර වෙනවා 1 වෙද්දී.

    හැබැයි උඹ නාගොඩ ඉඳන්ම ත්‍රිවිල් එකේ ආපු එකේ, සෙන්ට්‍රල් හන්දියෙන් බැහැල ඒසී එකේ ඉඳගෙන සිම්ලෝ එකෙන් කන්න තිබ්බ රයිස් ඇන්ඩ් කරි හරි ෆ්‍රයිඩ් රයිස් හරි. 100% සිංහල :D

    එච්චර එකක් දැනන් හිටියෙ නෑනෙ බං.. :(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඔව් බං...ඒක ලොකුවට තියෙන නිසාද මන්ද...ලැජ්ජාවක් නැති ගොබ්බයො..

    Isiwara Pharmacy & Baby Care
    40 Good Shed Rd, Kalutara, Sri Lanka
    +94 71 588 8336
    https://goo.gl/maps/AEcrxGS1Vbhr9s6w9

    ඉසුරු ෆාමසි

    New Pubudu Pharmacy
    Good Shed Rd, Kalutara, Sri Lanka
    +94 342 223 219
    https://goo.gl/maps/69WxKJPX6GzJNhdw9

    ෆාමසි නම් මේ තියෙන්නෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    Isiwara Pharmacy & Baby Care
    40 Good Shed Rd, Kalutara, Sri Lanka
    +94 71 588 8336
    https://goo.gl/maps/AEcrxGS1Vbhr9s6w9

    ඉසුරු ෆාමසි

    New Pubudu Pharmacy
    Good Shed Rd, Kalutara, Sri Lanka
    +94 342 223 219
    https://goo.gl/maps/69WxKJPX6GzJNhdw9

    ෆාමසි නම් මේ තියෙන්නෙ

    :yes::yes::yes::yes:

    ඔය දෙකම තියෙන්නේ main road එකෙන් ටිකක් ඇතුලට වෙන්න...මුන්ට ටිකක් පයින් ගිහින් ඔය ෆාමසි දෙකට යන්න බැරිද මන්ද..කලකිරෙනවා ඔයවගේ හම්බ ගුබ්බැයම් වල රිංගන සිංහලු දකිනකොට

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara

    හෙළ බොජුන් ද රජ බොජුන් ද මන්ද මට ඒකෙ නම පැටලෙනවා ..:P..මෙලනි පාඩුයි මචං...කෑම එක පොඩියි

    වැරදුනා රස බොජුන්, හෙළ බොජුන් නෙමෙයි. මෙලනි එකේ ටේකවේ විතරනේ. කන්න තැනක් නෑ. ඉස්සරහ පොඩි කොන්ක්‍රීට් මේස දෙකක් ගහල තියෙනවා එච්චරයි. ආයේ නැත්තන් සිප් සෙවන පාරේම අවන්හල තියෙනවා, ඒකෙත් මරු. :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    එච්චර එකක් දැනන් හිටියෙ නෑනෙ බං.. :(

    ටවුන් එකේ සිංහල කෑම කඩ හොයන්න ගියොත් උඹට වෙන්නේ කෑම කන්න නෙමෙයි කටු කන්න. :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    :yes::yes::yes::yes:

    ඔය දෙකම තියෙන්නේ main road එකෙන් ටිකක් ඇතුලට වෙන්න...මුන්ට ටිකක් පයින් ගිහින් ඔය ෆාමසි දෙකට යන්න බැරිද මන්ද..කලකිරෙනවා ඔයවගේ හම්බ ගුබ්බැයම් වල රිංගන සිංහලු දකිනකොට

    පොඩ්ඩක් පයින් යන්න බෑ... :angry:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ටවුන් එකේ සිංහල කෑම කඩ හොයන්න ගියොත් උඹට වෙන්නේ කෑම කන්න නෙමෙයි කටු කන්න. :P

    හෙන ඈතින් තියෙන්නෙ නේද මචං..

    මාත් PnS යන්න හදල දුර වැඩි නිසා ගියේ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ටවුන් එකේ සිංහල කෑම කඩ හොයන්න ගියොත් උඹට වෙන්නේ කෑම කන්න නෙමෙයි කටු කන්න. :P

    :yes::yes::yes::yes:

    කළුතර ටවුන් එක දෙපැත්තේ තමා සිංහල කෑම කඩ තියෙන්නේ...අවන්හල එකෙන් එක පාරක් කොත්තුවක් කෑවා .....මෙලනි එකේ ටේක් away තමයි මචං...කෑම එක පොඩියි...රස බොජුන් එක පට්ට මචං ඒ අතින්...කෑමත් හොදයි රසයි ...

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    හෙන ඈතින් තියෙන්නෙ නේද මචං..

    මාත් PnS යන්න හදල දුර වැඩි නිසා ගියේ නෑ

    Pns kyaddi mathak une..Hikkaduwe indan kanna thanak hoya hoya awa..Pns ekak hambela giya ..kama iwerai..berima thane beruwala indian ekekata puka denna wuna :rofl: