ado meke hena set ekakma Kalutara kukullu
one of the greatest cities in SL

Station eka pare patan ganna tana Sinhala kadayak tiyenawa.
Auntyla set ekak karanne. Karma patta wagema ganan aduyi.
Pirisindu kamath hondayi. Bus kaarayo okkoma wage kanne etanin.
ඒකෙ කෑමත් හොඳයි ගානත් ලාබයි ඔය කඩේ නම වාසනා බේකර්ස් කියල නේද තියෙන්නෙ කළුතර ගියාම මම ඕකෙන් තමා කෑම කන්නෙ නැත්නම් යනවා සල්ගාදු එකට
https://www.google.lk/maps/@6.58431...4nvEwvsYc_cajO9muWNQ!2e0!7i13312!8i6656?hl=en

සල්ගාදු දැන් නෑ මචං 
හොරණත් තියෙයි බං ඔය වගේම ජගත් හෝටලයක්. ඒකෙ යටින් ගහල තියෙනවා ජගත් ඉන්වෙස්මන්ට් අනුබද්ධිත කියල. (බෝඩ් එක ඔය විදිහමයි) හැබැයි කැෂියර් එකේ ඉඳන් වැඩ කරණ හැම එකාම හම්බයො. මම දැක්ක මේ සිකුරාදා දවල් ඒ හෝටලේ වහලත් තිබුනා.
ජගත් ඉන්වෙස්මන්ට් කියන එකේ අයිතිකාරය නම් මතුගම ජගත් විතාන කියල එකෙක්.
හෙන ඈතින් තියෙන්නෙ නේද මචං..
මාත් PnS යන්න හදල දුර වැඩි නිසා ගියේ නෑ
කිතුල් රා ගන්න තැනක් කියහන්කො දන්න එකෙක්...කලුතර ...පොල් රා නේ තියෙන්නෙ:

කළුතර ටවුන් එක දෙපැත්තේ තමා සිංහල කෑම කඩ තියෙන්නේ...අවන්හල එකෙන් එක පාරක් කොත්තුවක් කෑවා .....මෙලනි එකේ ටේක් away තමයි මචං...කෑම එක පොඩියි...රස බොජුන් එක පට්ට මචං ඒ අතින්...කෑමත් හොදයි රසයි ...

මේ ඉන්නේ කළුතර කොල්ලොන්ගේ සිංහයා
![]()
ආඩම්බරයි බ්‍රෝ
මෙලනි එකේ සෙට් මෙනු එක නම් ටිකක් හොඳයි,. අනික්වා නම් මෙලෝ රහක් නෑ. රස බොජුන් එකෙන් අද දවල්ටත් කෑවා. ඒකෙ රයිස් එක පට්ට.![]()