රත්තරං ඉස්සර කෝච්චිවල මාල කැඩුවා කියන්නේ ඇත්තද බන්?![]()
ඔව් එකයි රත්රන් කියල නම වැටුනේ.
රත්තරං ඉස්සර කෝච්චිවල මාල කැඩුවා කියන්නේ ඇත්තද බන්?![]()
ignore list ekata dala nathi aya , guest la ehema balanakota epa wenawa athi ban, ee hinda ee aya me thread nobala yanawa. ekai muge upakrame
me wesiwa ban karanna oni. thred eka kiyawanna bariwenawa mu dana thadi photo hinda. maharaja ge thuttu deke wada. thuk needakin. oka hadigawila yanna onoi
මම දන්න විදියට මු රියදුරු රත්සවකුත් කලා. මුස්ලිම් එකෙක්ගේ මස් ලොරියක මු ඩයිවර් වැඩෙකලා.
මගේ බැජෙක් ඉන්නව ඔකුන්ගේ පැත්තේ. මෙ ලගදි මම උන්ගේ ගෙදරගියවෙලාවක උන්ගෙ තත්තා මුගේ කතව කිව්ව. මගේ යලුවගේ තත්තා කරන්නෙ කොන්ත්‍රත්වැඩ, මු ඉස්සර ගෙන දුප්පත් ගැබැයි මුන්ගේ පැත්තේ ඉන්නේ මුගේ කුලේ උන්. ඉස්සර යලුවගේ තත්තලා මුන්ව ගන්නවත් ගන්නේනැලු, මුන් නිකන් කුලිකරයෙක් වගේතමයි. නමුත් මු ප්‍රදෙශිය සබාවේ මන්ත්‍රිකෙනෙක්ට හොදට උදවු කරගෙන් ඉදලා තියනවා. මොකද මුගේ කුලේ නැයො තමයි වැඩිපුර ඉන්නේ. කොහොමහරි මොකකද කනා පරකින් මුට ප්‍රදෙෂිය සබාවට මුට ඉල්ලන චන්ස් එක ලැබිලා තියනවා, එ ආපු ගමන තමයි මේ
keeyatada danne na neda enne? ada ekekhari awe nathnam amasinayo umbawa hoyagenawa enawa mama