කලුතර සිංහයන් දඩයමට සූදානම්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කලුතර සිංහයන් දඩයමට සූදානම්

2014_12_18_084531.png
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රෙජිනෝල් කුරේ එන්නේ නෑ
    බාසිල් පොරට සල්ලි බෑග් එකක්ම ගෙනත් දීලා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හරි ගියේ නැහැ තමා..එත් එයාල එන්න හිටපු අය..amasin කිව්වේ ඇත්ත..සල්ලි විසික් කලා බැසිල්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරි ගියේ නැහැ තමා..එත් එයාල එන්න හිටපු අය..amasin කිව්වේ ඇත්ත..සල්ලි විසික් කලා බැසිල්

    “මගේ තුන“ වැනි වැනී ඉඩෝරෙට තෙමෙනවා
    “මෝඩි “ ගේ කබායක් හීතලට අඳිනවා
    “චෞරි “ ගේ ඔඩොක්කුවෙ නැපි ඇඳන් නිදනවා
    “බීන්“ ගේ සුරුට්ටුව හප හපා උරනවා
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.

    මේ බව එක්සත් ජාතික පක්ෂ දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර ඊයේ දිනයේදීම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පොදු විපක්ෂයේ ප්‍රබලයෙකු සමගද සාකච්ඡාවක් සිදු කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී තිබේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හරි ගියේ නැහැ තමා..එත් එයාල එන්න හිටපු අය..amasin කිව්වේ ඇත්ත..සල්ලි විසික් කලා බැසිල්

    ඔව් ඒක තමා වුනේ.ඩොලර් පුරවලා කාර් යවනවා ඇමතියන්ගේ ගෙවල් වලට.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අද පැන්නේ නැත්නම් නිල් කො‍ටු තුන රතු කරගන්න බලන් හිටපන්.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අද පැන්නේ නැත්නම් නිල් කො‍ටු තුන රතු කරගන්න බලන් හිටපන්.

    දැන් පනින එවුගේ විස්තර ගන්න අමාරුයි.එනවා කියලා ඇමතිවරු ප්‍රචාරය කරලා පස්සේ සල්ලි අරගෙන සෙට්ල් වෙනවා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් පනින එවුගේ විස්තර ගන්න අමාරුයි.එනවා කියලා ඇමතිවරු ප්‍රචාරය කරලා පස්සේ සල්ලි අරගෙන සෙට්ල් වෙනවා.

    :frown::frown::frown::no: