වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.
මේ බව එක්සත් ජාතික පක්ෂ දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ඊයේ දිනයේදීම ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පොදු විපක්ෂයේ ප්රබලයෙකු සමගද සාකච්ඡාවක් සිදු කර තිබෙන බවද මේ වන විට අනාවරණය වී තිබේ.

paw ban uba. uba methana owa kiyala chater wenawa